මචන්ලා, 12 ප්රෝ වලට බැටරි performance එහෙම කොහොමද මචන්?? යූස් කරන අයගෙන් අදහසක් දැන ගන්න කැමතියි. මම ලගදි යූස් කරපු එකක් ගත්ත. On screen පැය 5ක් වගේ තමයි 100% චාර්ජ් එකෙන් කරන්නේ. ( මම දවසට දෙපාරක් චාර්ජ් කරන්නේ 30 ඉදලා 80 වෙනකල් 50% දෙපාරක් වෙන්න ) Dual SIM , Mobile Data ගොඩක් වෙලාවට ඔන් එකේ...