iPhone 12 Pro යූස් කරන අය

malinga_roxxx

Well-known member
  • Aug 19, 2009
    548
    354
    63
    Kelaniya
    මචන්ලා, 12 ප්‍රෝ වලට බැටරි performance එහෙම කොහොමද මචන්?? යූස් කරන අයගෙන් අදහසක් දැන ගන්න කැමතියි. මම ලගදි යූස් කරපු එකක් ගත්ත. On screen පැය 5ක් වගේ තමයි 100% චාර්ජ් එකෙන් කරන්නේ. ( මම දවසට දෙපාරක් චාර්ජ් කරන්නේ 30 ඉදලා 80 වෙනකල් 50% දෙපාරක් වෙන්න ) Dual SIM , Mobile Data ගොඩක් වෙලාවට ඔන් එකේ තියෙන්නේ.
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,521
    72,730
    113
    මාලඹේ

    iPhone ඔහොම තමා බං 12 කියන්නේ කොහොමත් පරණයි නේ
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,996
    1
    43,366
    113
    jcgeOi2.jpg
     
    $onny

    Well-known member
  • May 21, 2012
    3,219
    4,026
    113
    මචන්ලා, 12 ප්‍රෝ වලට බැටරි performance එහෙම කොහොමද මචන්?? යූස් කරන අයගෙන් අදහසක් දැන ගන්න කැමතියි. මම ලගදි යූස් කරපු එකක් ගත්ත. On screen පැය 5ක් වගේ තමයි 100% චාර්ජ් එකෙන් කරන්නේ. ( මම දවසට දෙපාරක් චාර්ජ් කරන්නේ 30 ඉදලා 80 වෙනකල් 50% දෙපාරක් වෙන්න ) Dual SIM , Mobile Data ගොඩක් වෙලාවට ඔන් එකේ තියෙන්නේ.
    parana iphone wala ohama case 1k thiyanawa ban. Battery health 1 keeyada?
     
    • Like
    Reactions: malinga_roxxx

    malinga_roxxx

    Well-known member
  • Aug 19, 2009
    548
    354
    63
    Kelaniya
    iPhone ඔහොම තමා බං 12 කියන්නේ කොහොමත් පරණයි නේ
    ඔව් නේද මචන් අනික 2815 mAh බැටරි එකකින් මීට වඩා performance එකක් ගන්න අමාරුයි

    Battry health eka kiyada bn?
    93 mchn
    වැඩක් නෑ බං
    මං කැලේට විසික් කෙරුව එකක්
    මාත් ටික දවසක් බලලා විසික් කරනවා
    parana iphone wala ohama case 1k thiyanawa ban. Battery health 1 keeyada?
    93 මච්න්
    ------ Post added on Apr 5, 2024 at 9:46 AM
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,521
    72,730
    113
    මාලඹේ
    ඔව් නේද මචන් අනික 2815 mAh බැටරි එකකින් මීට වඩා performance එකක් ගන්න අමාරුයි

    93 mchn

    මාත් ටික දවසක් බලලා විසික් කරනවා

    93 මච්න්
    ------ Post added on Apr 5, 2024 at 9:46 AM
    අනිත් එක දැන් ඔය Capacity එක නැතුව ඇති
     
    • Like
    Reactions: malinga_roxxx

    Gayan7774

    Well-known member
  • Nov 4, 2020
    2,030
    1,921
    113
    මචන්ලා, 12 ප්‍රෝ වලට බැටරි performance එහෙම කොහොමද මචන්?? යූස් කරන අයගෙන් අදහසක් දැන ගන්න කැමතියි. මම ලගදි යූස් කරපු එකක් ගත්ත. On screen පැය 5ක් වගේ තමයි 100% චාර්ජ් එකෙන් කරන්නේ. ( මම දවසට දෙපාරක් චාර්ජ් කරන්නේ 30 ඉදලා 80 වෙනකල් 50% දෙපාරක් වෙන්න ) Dual SIM , Mobile Data ගොඩක් වෙලාවට ඔන් එකේ තියෙන්නේ.
    මගෙ එක 3 days වගෙ දුවනව. හැබැයි මට android එකකුත් තියනවා එළකිරි වගෙ කුණු ගොඩවල් හාරන්න
     
    malinga_roxxx

    Well-known member
  • Aug 19, 2009
    548
    354
    63
    Kelaniya
    අනිත් එක දැන් ඔය Capacity එක නැතුව ඇති
    ඔව් මචන්. ෆෝන් එකේ පෙන්නුවට ඔය තරම් performance නැතුව ඇති
    Battery report eka dpan
    පල්ලෙහා දැම්මා මචන්
    මගෙ එක 3 days වගෙ දුවනව. හැබැයි මට android එකකුත් තියනවා එළකිරි වගෙ කුණු ගොඩවල් හාරන්න
    අඩෝ මරුනේ. 100% චාර්ජ් කරලා 3 days දුවනවද?? Light to Moderate යූස් එකක්ද තියෙන්නේ??
     
    Attachments

    • IMG_0060.png
      IMG_0060.png
      185.6 KB · Views: 76
    • IMG_0059.png
      IMG_0059.png
      357.6 KB · Views: 76
    • IMG_0058.png
      IMG_0058.png
      358.1 KB · Views: 78
    • Like
    Reactions: 2osama

    J Starlin

    Well-known member
  • Feb 17, 2024
    5,895
    4,433
    113
    Banned
    1.dual sim කොහොමත් බැටරි අදිනවා.
    2.mobile data කොහොමත් බැටරි අදිනවා.

    Wifi වලින් use කරලා බලන්න වෙනස තේරෙයි.

    කොහොමත් බැටරිය අඩුම අවුරුදු 2 වැඩිම අවුරුදු 3 යි use කරන්න පුලුවන් ඒක නිසා ඕන විදියට චාජ් කරලා පාවිච්චි කරපන්.බොරු වැඩ ඕවා.
     
    malinga_roxxx

    Well-known member
  • Aug 19, 2009
    548
    354
    63
    Kelaniya
    1.dual sim කොහොමත් බැටරි අදිනවා.
    2.mobile data කොහොමත් බැටරි අදිනවා.

    Wifi වලින් use කරලා බලන්න වෙනස තේරෙයි
    මටත් හිතුනා මචන් ඒක වෙන්න ඇති කියලා reason එක. Wifi වලින් බලන්න ඕනේ චෙක් කරලා
     
    • Like
    Reactions: J Starlin