රත්මලානෙන් ගෙයක් ඔනී...
මචන්ස් ලා මට බුදු හෙල්ප් එකක් ඔනෙ රත්මලනෙ බ්රන්ඩිx එකට ලන්ගින් ටියෙන ගෙයක් ඔනෙ කුලියට ගන්න..
රුම් 2ක් 3ක් තිබ්බහම ඈති පව්ල එක්ක ඉන්න..
උඩව්වක් ඩීපන් මචන්ස් (නිස්කලන්ක ශපෙ තනක් හොයා ගන්න )
මම එ පෑත්ත ගන දන්නෙ නෑ..
rent එක 20 -30 unatha kamakuth naa..