Aussi යන්න උදව්වක්..
මචන්ලා මට එපා උන බන් ලංකාව..
aussi යන්න ක්‍රමයක් කියපල්ලකෝ working විසා වලට.
agent කෙනෙක් trough අහන අහන එකා හෙන ගණන් නේ බන් ඉල්ලන්නේ..
ඉගෙන ගන්න යන එක ලාබයි බලන් යද්දී...
දන්නා කෙනෙක් උදව් කරන්න..
මචන්ලා මට එපා උන බන් ලංකාව..
aussi යන්න ක්‍රමයක් කියපල්ලකෝ working විසා වලට.
agent කෙනෙක් trough අහන අහන එකා හෙන ගණන් නේ බන් ඉල්ලන්නේ..
ඉගෙන ගන්න යන එක ලාබයි බලන් යද්දී...
දන්නා කෙනෙක් උදව් කරන්න..