Big help about pay pal..

ranjana disasekara

Well-known member
  • මචන්ලා මට පොඩි ප්‍රශ්නයක්.මම අද pay pal වලින් online payment එකක් කරන්න හදනවා .එත් ADD mony button එක appear වෙන්නේ නැනේ වෙන ක්‍රමයක් නැද්ද මේකට UK වලට පය කරන්න තියෙන්නේ 800 $

    Please help guys..
    joba nati wena scene ekak gaanata wadee adei nattan
    :(:(:(:(:(:(:(
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    na na machan paypal ekatai mata salli addkaragannai bari sampath web card ekak tiyenne un ara pin ekath ewwa eeth eka dunnata salli watenne na

    :lol: මොන පයන්නක්ද යකෝ මේ?
    මන්ද මෝල්ද?
    කාඩ් එකෙන් පේපෑල් එකට සල්ලි දාන්න ඕනෙ නෑ.
    කාඩ් එක පේපෑල් එකට ඇඩ් කරලා පේපෑල් එකවුන්ට් එකේ යූසර්නේම් පාස් දීලා පේමන්ට් එක කරපං.

    ඔය උඹෙ ඔය එකවුන්ට් එකේ පලවෙනි පේමන්ට් එක නම් $800ක පේමන්ට් එකක් කරපු ගමන් එකවුන්ට් එක ලිමිට් වෙයි.

    පොඩි බඩු ටිකක් ගන්න මුලින්ම.
     
    sachi911

    Member
    Jan 31, 2010
    3,363
    222
    0
    In heR HeaRT <3
    පැටියා;14098365 said:
    :lol: මොන පයන්නක්ද යකෝ මේ?
    මන්ද මෝල්ද?
    කාඩ් එකෙන් පේපෑල් එකට සල්ලි දාන්න ඕනෙ නෑ.
    කාඩ් එක පේපෑල් එකට ඇඩ් කරලා පේපෑල් එකවුන්ට් එකේ යූසර්නේම් පාස් දීලා පේමන්ට් එක කරපං.

    ඔය උඹෙ ඔය එකවුන්ට් එකේ පලවෙනි පේමන්ට් එක නම් $800ක පේමන්ට් එකක් කරපු ගමන් එකවුන්ට් එක ලිමිට් වෙයි.

    පොඩි බඩු ටිකක් ගන්න මුලින්ම.

    hehe.. pau yako dial eka danne nane eka nisa wenna athi.. :P