1. Cerb3rus

    need a video edit software??

    Wenna athi ban oka mamath download karana gaman link eka damme. menna torrent link eka oke ahama nathnam magnet link eka copy karala Menna me site eke paste karala direct link ekak aran baganin.. https://zbigz.com/
  2. Cerb3rus

    need a video edit software??

    Link Expired ඉක්කා ශනික බාගනින් පුටා... Crack එක දාලා Use කරහන් හෙන සිම්පල්. Open කරන්න කලින් නෙට් Disconnect කරපන් :lol:
  3. Cerb3rus

    SLT Broadband Extra GB Scam

    ඔව් හුත්* අපි වගේ 10ට නිදියන උන්ට මොන රැ GB ද බන් :lol: එකත් දවල්ට දුන්නානම් ඉවරනේ. මගේ ගිය මාසේ Off Peak Use කරලා තියන්නෙ 2.80 GB එකත් මොකා Use කරලද මන්දා :frown: :frown:
  4. Cerb3rus

    Lap එකට SSD එකක්...

    machan link ekak dapanko? mokakda brand eka dan thiyanne kawama dakawath ahapu nathi ewwane ban :( pc eka nam thiyanne kingston ekak hena kal gahapu ekak 120
  5. Cerb3rus

    Lap එකට SSD එකක්...

    me either.. :D ඔව් මචන්.. SSD කියන්නෙත් හාර්ඩ් එකක්ම තමයි. ඒත් ගොඩක් Speed 6iBhf8rpobo
  6. Cerb3rus

    Lap එකට SSD එකක්...

    උබ ලග තියනවාද?
  7. Cerb3rus

    Lap එකට SSD එකක්...

    ස්තුතියි! මචෝ
  8. Cerb3rus

    Lap එකට SSD එකක්...

    මගේ ලැපට පොඩි SSD කෑල්ලක් ගහන්න බැලුවේ. ලොකු ගනන් නැහැ මචෝ. වින් 7 විතරක් දාගෙන USE කරන්න. මේව්වගෙන් හොද Brand මොනාද බන්? http://www.ebay.com/itm/Zheino-A1-60GB-2-5-SATA3-SSD-For-Dell-HP-Lenovo-ASUS-Acer-thinkpad-Sony-Laptop-/261726404131?hash=item3cf01bfe23:g:ynEAAOSwsB9WBOkm...
  9. Cerb3rus

    Lap eke wifi aulak

    Mageth Okama Una. Mama Lapa Galawala Wifi Chip Eka poddak sudda karala gahuwa. ethakota hari giye. ehama hari giye nathnam ebay ekan order karapan machan ekak 4-8$ ..
  10. Cerb3rus

    ලිංගිකව එකතු වෙච්චි අය

    subscribed for වනචර purpose.. Haven't had sex yet.
  11. Cerb3rus

    power

    Congratz මචන්
  12. Cerb3rus

    2017 ජනවාරි 31 පෙර රට ෆෙඩරල් වේ

    ලොකු කලකිරීමක් ඇති වෙනවා මචන් රට ගැන.. මං ඔය එකෙක්ට වත් චන්දේ දුන්නෙ නැහැ. ඒත් වෙන මේ දෙවල් එක්ක මහින්ද හිටියනම් කියලා හිතෙන්නෙ මට විතරද බං? :sorry: :no:

    No contents