හොඳ ඒජන්සි කියන්නෙ සෙලවෙන මනසට. හොඳ ප්‍රොෆයිල් විතරයි තියෙන්නෙ, හොඳ ප්‍රොෆයිල් වලට ඕනම ජරා ඒජන්සියකින් අරින්වා අඩුයි.
තනියම ඔෆර් ලෙටර් එකක් ගන්න (ලියන්න අවුල් නම් අපි ලියල දෙන්නම්).
ඔෆර් ලෙටර් එක තියාගෙන ඉතුරු වැඩටික කරගන්න ඒජන්සියක් හොයාගන්න (ඒකත් අවශ්‍ය නම් තනියම කරගන්න බැරි නැහැ)
SOP...