1. Gingy

    මගේ කෑල්ල, වයිෆ් , පවුල, ළමයි වෙනුවෙන් නේ හැමදේම කියන උන්ට අන්තිමට වෙන දේ...💔☹️

    ටැක්ටර් වලින් හාපුවයෙ උදැල්ලෙන් කරන්ඩ දෙයක් නෑ බ්‍රෝ
  2. Gingy

    Porn කන්නෝ......

    අතට අරන් ආවෙ ශැක්
  3. Gingy

    විදේශයෙන් පැමිණෙන මගීන්ට දුම්වැටි ගෙන්වීම තහනම්

    ගොංහැත්ත බං. ඔහොම උන් කපලම දාන්න ඕන. නිතර යන එන කාලෙ අඩුවටම තියෙන රොත්මන්ස් වගේ එකක් දාගෙන ආවා මම බොන එකට අමතරව. ඉස්සර කස්ටම් උනුත් ලොකුවට බැලුවෙ නෑ. 2019 ඉදන් නවත්තලාම දැම්මා වෙන උන්ටගේන එක
  4. Gingy

    IELTS දෙපාරක් කළා එකක් Negombo IDP අනික Negombo BC

    බැරන්ස් ලගෙ පොත ගනින්. සීඩී එකයි පොතයි දවස් දෙකකින් ඉවරම කරතෑකි. 7.5 ශුවර් මම කරනකොට උන්දීපු මොඩ්ල් පේපර් එක එහෙමම ආවා
  5. Gingy

    ඉඟුරු මිල වැඩි වෙයි..⚠️

    ඉගුරු vs මිරිස් එක්ස්චේන්ජ් රේට් එක කීයද
  6. Gingy

    විදේශයෙන් පැමිණෙන මගීන්ට දුම්වැටි ගෙන්වීම තහනම්

    අව්ව වැටෙනවා නම් වැවෙනවා මචන්. උතුරෙ තියෙනවා යායවල් පිටින්. දුම්කොල වවන්න තහනමක් නෑ ඒත් ඉතින් ඒ මහන්සිවෙන වෙලාවෙ ගංජා පැලයක් වවාගත්ත නම් වාසියි
  7. Gingy

    මගේ කෑල්ල, වයිෆ් , පවුල, ළමයි වෙනුවෙන් නේ හැමදේම කියන උන්ට අන්තිමට වෙන දේ...💔☹️

    මේක ඇත්ත ඕන තරම් ඉන්නවා බං. ඉගෙනගත්ත එකක් බැදපන්. මිනිහගෙ ඔලුවම කාලා ඉන්නනැති. හැබැයි පුතේ ගෙදර වැඩ ලමයි බලන ඒවා නම් කරන්න වෙනවා. සිංහ පාට් ඉල්ලෙ ------ Post added on 1769910543
  8. Gingy

    Spacia 2016 (MK42S) පාවිච්චි කරපු ගුපියො ඉන්නවද?

    45, හැටක් ආවා වැලිවේශන් එක. ඕනෙ නම් ඒගානම දෙන්නම් කිව්වා සෙන්ට්‍රල් ෆිනෑන්ස් එකෙන්. දැන් පර්සනල් ලෝන් එක + ලීසිං යන්න හදන්නෙ
  9. Gingy

    මගේ කෑල්ල, වයිෆ් , පවුල, ළමයි වෙනුවෙන් නේ හැමදේම කියන උන්ට අන්තිමට වෙන දේ...💔☹️

    අවුරුද්දක් හිටියා පඩි නැතුව. ඒකාලෙ ඒකි පටන්ගත්ත බිස්නස් එකේ තමයි දියුනු උනේ. ගෙදර උන් නම් කොහොමත් නෝ කෙයාර් තියෙන කාලෙත් ගෑනි සිංහල නෙමෙයි. ඒකත් වෙන්න ඇති. පොරගෙ තාත්තත් අවුරුදු දෙකක් විතර රස්සාවට කෙල වෙලා ඉදල තියෙනවා බිස්නස් එක පටන් අරන් තියෙන්නෙ ඒ කාලෙ. අම්ම ටියුශන් එහෙමකරලා තමයි ගොඩ දාලා...
  10. Gingy

    VVIP Red Light Rooms දැන් ලංකාවේ.

    ඕකට ගිහින් නෙට්ෆ්ලික්ස් යූටියුබ් බලලා එන්න උනොත් කෙල වෙනවානෙ සහෝ. ඒක අයින් කරන්න කියන්න
  11. Gingy

    දම් පාට IT කම්පැනිය මොකක්ද ගුපියනේ... 🤨

    ආයුරා ස්පා එකෙත් බෝඩ් දම් පාටයි
  12. Gingy

    මගේ කෑල්ල, වයිෆ් , පවුල, ළමයි වෙනුවෙන් නේ හැමදේම කියන උන්ට අන්තිමට වෙන දේ...💔☹️

    ගෙදර ගෑණිට මල් තියලා වඳින්න හිතෙනවා මේවා දැක්කම. ඒකි කැමති නැත්තෙ මම රස්සාවක් කරනවට
  13. Gingy

    රාජගිරිය බෝඩිම් කාමරයක් For a Couple

    අපි ලඟදි හෙව්වා තැනක්, ගෙයක් හැබැයි. ළමයා ඉන්න නිසා හැම එකාම බෑ කියනවා.
  14. Gingy

    Spacia 2016 (MK42S) පාවිච්චි කරපු ගුපියො ඉන්නවද?

    දිග පෙන්වන්න දාහෙ කොලයක් නෑ මරික්කාර් එහෙම එකක් නම් තියෙනවා වගේ පොර ඒ ටික නම් කරලා. ලක්ශ 2 පන්නලා දුවලා හැබැයි කොලිටියට තිබ්බා, අන්ඩයා නම් නෑ මේක බේසික් G එකක්. වැඩිපුර මෙලෝ මගුලක් නෑ. බෝරිං වාහනේ. මේකෙත් අර අයිඩ්ල් ස්ටොප් එකට ඒසී කූල් එක තියාගන්න බැරි අවුලක් තියෙද?
  15. Gingy

    Spacia 2016 (MK42S) පාවිච්චි කරපු ගුපියො ඉන්නවද?

    හැට බං. මේ පාර තමයි දුක්ඛිතම විදියට වාහනයක් ගන්නෙ. ඒකත් තිබ්බ මගුලෙ රෙපෙර්‍යාර් නිසා ගත්ත සේල්කාරයා පස්සෙං එනවා සර්විස් රෙකෝඩ් ඉල්ලලා. ------ Post added on 1769873000
  16. Gingy

    Spacia 2016 (MK42S) පාවිච්චි කරපු ගුපියො ඉන්නවද?

    100% tint eka gahala thiyenna, gaththoth issaraha galawanna ona. මේක බෝම්බ වෑන් එක අල්ට්‍රා ප්‍රෝ මැක්ස්
  17. Gingy

    Spacia 2016 (MK42S) පාවිච්චි කරපු ගුපියො ඉන්නවද?

    එකක් ගන්න යන්නෙ. දැනගත යුතු කරුණු තියෙද? වාහනේ නං ලෙල්ල පතුරු යන්න පැදලා තියෙන්නෙ. හැපිලා නෑ. ෆස්ට් ඕනර්, කිසිම මේජර් රෙපෙයාර් එකක් කරල නෑ. (මට කරන්න සෙට් වේවි වගෙ)

    No contents