1. TakaTakas

    හොස්ටින් පැකේජ්වල තියන මේවා මොනවද?

    මචං siteground හොස්ටින් වල පැකේජ් ඩීටේල් වල තියන 01. 25,000 Visits Monthly සහ 02. Unmetered Traffic කියන දෙකේ තේරුම් මොනවද..?
  2. TakaTakas

    Adobe Lightroom ඉගෙනගන්න.....

    Adobe Lightroom දන්න අය ඉගෙන ගත්ත තැන් ෂෙයා කරමුද? කෝසස්/චැනල්ස් එහෙම...
  3. TakaTakas

    සියලු සත්වයෝ නිදුක් වෙත්වා නිදහස් වෙත්වා....නිදහස් කරත්වා...

    සියලුම සත්වයෝ නිදුක් වෙත්වා..! නිදහස් වෙත්වා...! නිදහස් කරත්වා...! වෛර තැත්තෝ වෙත්වා...! මිනී නොමරත්වා....! සිර මැදිරි නැති වෙත්වා...!
  4. TakaTakas

    Clubhouse ජොයින් වෙන්න පුළුවන් iOS වලින් විතරද?

    මචං Clubhouse එකට ජොයින් වෙන්න පුළුවන් ඇපල් පෝන් වලින් විතරද? Android වලින් බැරිද?
  5. TakaTakas

    හොද VPN එකක් ඕන. මොකක්ද හොද?

    සාදාරණ ගානකට ගන්නපුළුවන් හොද VPN එකක් කියන්න. ( ටාගට් එක US/ UK වගේ රටවල්)
  6. TakaTakas

    ඔන්ලයින් ජොබ් සාර්ථක කරගන්න මේක බලන්න

    ඔන් ලයින් ජොබ් වලින් ගොඩ යන්න හිතන් ඉන්න අයට මේක වැදගත් වෙයි.
  7. TakaTakas

    "අතික්‍රමණ" දැක්කද?

    මෙයාව අදුනගත්තද?...ඔව්..ඔව්.... රාමුව චැනල් එක කරන කෙනා තමයි. මේකට රෙජිස්ටර් උන අය ඉන්නවද? කෝස්එකේ කන්ටෙන්ට් ටොපික්ස් ටික නම් හැමෝටම තියන ප්‍රශ්න ටිකක් ටච් කරල වගේ පේන්නෙ. කරපු අය ඉන්නවනම් අදහස් ටිකක් දෙන්න
  8. TakaTakas

    ක්‍රිප්ටෝ ට්‍රේඩිං

    මචංලා මට ක්‍රිප්ටො ට්‍රේඩිං ගැන ඉගෙන ගන්න ඕන. මොනාද හොද තැන් මුල ඉදලම ඉගෙන ගන්න. බයිනෑන්ස් විතරද හොද ප්ලැට්ෆෝම් තියන්නෙ. මේ ෆීල්ඩ් එකේ ඉන්න එවුන් විස්තර ටිකක් දීපල්ලකො. (මේ දවස්වල කට්ටියට කෙලවිලා කියල දන්නවා.ඉගෙන ගන්න හොද කාලයක් කියල හිතුනා ඒකයි බැලුවෙ.) ක්‍රිප්ටො නිවුස් දැනගන්න මොනාද යූස් කරන...
  9. TakaTakas

    A/L S3 තියෙන අයටත් නොමිලේ Software Engineering Degree එකක්

    කට්ටියට වැදගත් වෙයි කියල දැම්මෙ. ට්‍රයි කරල බලන්න.
  10. TakaTakas

    සමාර්ට් TV පාවිචචි කරන අය ඉන්වද?

    මේකෙ ඉන්නවද සමාර්ට් TV පාවිචචි කරන අය. මේකයි කතන්දරේ ටිකක් වයසක කෙනෙක් ඉන්නවා වැඩිය ඇවිදින්න කරන්න අමාරුයි.(එක්තැන් වෙලා නෑ). ඒ වගේ කෙනෙක්ට YouTube එකේ තියන වීඩියෝ බලන්නයි ඕන.(TV බලන එකට අමතරව). මට දැනගන්න ඕන මෙන්න මේවා. 01. ස්මාර්ට් TV ගොඩක් තාක්ෂණික දැනුමක් නැති කෙනෙක්ට පාවිච්චි කරන්න...
  11. TakaTakas

    ඇඩ්සෙන්ස් වලට හොස්ටින් මොකක්ද හොද?

    ඇඩ්සෙන්ස් වලට සයිට් එකක් හොස්ට් කරන්න ඕන.ඩොමේන් ගත්තෙ Namecheap එකෙන්. හොස්ටින් වලට හොද මොකක්ද මචං. එක්ස්පීරියන්ස් තියන අය කියනවද? (සයිට් කීපයක් දාන්න පුළුවන් නම් හොදයි)
  12. TakaTakas

    කොවිඩ් හැදිල හොද වෙලාද කියල බලාගන්නෙ කොහොමද?

    කොවිඩ් හැදුන අයට වැක්සින් දෙන්නෙ නෑ නේද? ඒක නිසා කොවිඩ් හැදිල හොදවෙලාද කියල බලාගන්න විදියක් නැද්ද? PCR / ඇන්ටිජන් වගේ ටෙස්ට් එකක්.
  13. TakaTakas

    HP, ASUS, acer ලංකාවේ ඒජන්ට්ල කව්ද?

    මේ තියන ලැප්ටොප් කම්පියුටර් බ්රෑන්ඩ් වල ලංකාවේ ඒජන්ට්ල කව්ද කියල දන්නවනම් කියපල්ලකො. HP, ASUS, Acer
  14. TakaTakas

    ක්‍රිප්ටොකරන්සි ගැන මුල ඉදල ඉගෙන ගන්න ඕන..

    ක්‍රිප්ටො කරන්සි ගැන මුල ඉදලම ඉගෙන ගන්න හොද තැනක් කියපල්ලකො. අහල තිබුනට ලොකු අයිඩියා එකක් නෑ මේව ගැන.
  15. TakaTakas

    පරණ ඉංග්‍රිසි පොතක කොටසක් සොයාගන්න උදව්වක්

    උඹලට මතක ඇති පරණ ස්කූල් ඉංග්‍රිසි පොතක් තිබුනා (වසර නම් දන්නෙ නෑ) I'm Muru I'm from Nigeria..... කියලා වාක්‍ය ටිකක් තිබුන පොතක් අන්න ඒ පොතේ ඒ පිටු දෙක තුන හොයා ගන්න ඕන.කා ගාව හරි තියෙනව නම් පිංතූරයක් දාපල්ලකො.
  16. TakaTakas

    ධම්මික පෙරේරා වගේ වෙන්න කැමති අයට.

    මේක තිබුනෙ බුකියෙ. මේව කරල හරියයිද මම දන්නෙ නෑ ඒත් ගන්න දෙයක් තියනවා කියල හිතුන නිසා දැම්මෙ.වටිනවනම් ගනිල්ලා '' ධම්මික පෙරේරා වගේ වෙන්නෙ කොහොමද? 1. වියදම් ලියන්න. මාස 6ක් විතර එක දිගට ලියා ගන්න. (අමාරු නෑ, මම 2005 ඉදන් එක දිගට ලියනවා) 2. වියදම් කොටස් වලට බෙදන්න.. transport වලට යන වියදම, කෑමට...
  17. TakaTakas

    කොරෝනාවෙන් මැරුන අය ආදාහනයට පෙට්ටිය ගෙදරින් ඉල්ලන එක සාධාරණද?

    දැන් අවුරුද්දක විතර ඉදල මිනිස්සු ඉන්නෙ සතේ නැතිව හෙන කෝඩෙ ගහල. කොරෝනා කේස් නිසා එදාවේල හම්බකරන් කන්නෙත් හෙන අමාරුවෙන්. එහෙම එකේ කොරෝනා හැදිලා මලාම පෙට්ටිය අරන් දෙන්න කියල ගෙදර එවුන්ට කියන එක පට්ටම අසාදාරණයි නේද?. අනික ගොඩක් වෙලාවට මැරෙන්නෙත් ලොක්ඩවුන් වෙලා තියන පැතිවල එවුන්. උන්ට ආදායමක් නෑ...
  18. TakaTakas

    කොරෝනා දෝරෙ ගලා යද්දි ආණ්ඩුව නිහඩ ඇයි.?

    වයිරසය චීනෙ තියන කාලෙ අප‌ේ ආණ්ඩුවට තිබුන ඇම්ම රට ඇතුලට නියම ඇටෑක්එක ආවට පස්සෙ නැත්තෙ ඇයි කියන එක ලොකු ප්‍රශ්නයක්. මට හිතෙනවා මේ වයිරසයෙන් ආණ්ඩුව යම් ප්‍රයෝජනයක් ගන්න හදනවා කියලා. මෙකෙ ලොකුම හානිය තියන්නෙ වැඩිහිටි ජනගහනයට ආණ්ඩුවට ලොකු බරක් වෙච්චි වැඩැහිටි ජනගහනය අඩු කරන්න හදන ප්ලෑන් එකක් කියලයි...
  19. TakaTakas

    නවරන්ටත් හරි ගිහිල්ලා වගේ.

    මූ මේක ජෝක් ඒකට දැම්මද මන්ද ඒ්ත් හැමතැනම ෂෙයා වෙනවා. හැමෝම විෂ් කරනවා. හැබැයි ජෝක් ඒකක් උනත් නොවුනත් මේක හොද මෝටිවේෂන් ඒකක් විදියට ගනිල්ලා. උඹලත් ට්‍රයි කරපල්ලා බැරි නෑ.ඒ්කයි මෙතන දැම්මෙ. " Alevel fail නම් මොනාද කරන්න පුලුවන් කියලා ඇහුවා! 🤷🏼‍♂️ පියන් රස්සාවට තමයි යන්න වෙන්නෙ කියලා කියපු අයත්...

    No contents