මේකෙ ඉන්නවද සමාර්ට් TV පාවිචචි කරන අය. මේකයි කතන්දරේ ටිකක් වයසක කෙනෙක් ඉන්නවා වැඩිය ඇවිදින්න කරන්න අමාරුයි.(එක්තැන් වෙලා නෑ). ඒ වගේ කෙනෙක්ට YouTube එකේ තියන වීඩියෝ බලන්නයි ඕන.(TV බලන එකට අමතරව). මට දැනගන්න ඕන මෙන්න මේවා.
01. ස්මාර්ට් TV ගොඩක් තාක්ෂණික දැනුමක් නැති කෙනෙක්ට පාවිච්චි කරන්න පුළුවන්ද?
02. වයර්ලස් කීබෝඩ්/මවුස් යූස් කරන්න පුළුවන්ද?
03. මේකට ඩොන්ගල් එකක් වගේ යූස් කරල නෙට් කනෙක්ෂන් දෙන්න පුළුවන්ද?
04. ඩයලොග් TV වගේ යුස් කරද්දි ඒ එක්කම නෙට් කනෙක්ට් කරන්න පුළුවන්ද(ඩොන්ගල්/වෙනත් රවුටර් නැතිව).වැඩි කතන්දර නැතිව නෙට් එකට කනෙක්ට් වෙන්නයි ඕන.
05. අඩුවට ගන්න තියන හොද ස්මාර්ට් TV එක මොකක්ද?
අත්දැකීම් තියන අය මේ ටික නිරවුල් කරගන්න උදව් කරන්න.