1. Chaauwa

    දැකල තියනවද මෙහෙම dance?

    දැකල තියනවද මෙහෙම dance? https://www.facebook.com/photo.php?v=713068262072686 ගිහින් බලන්න... https://www.facebook.com/photo.php?v=713068262072686
  2. Chaauwa

    ලැප් වල ගේම් ගහන උන් ඉන්නවද?

    ලැප් වල ගේම් ගහන උන් ඉන්නවද? මචන්ලා..මම මගේ තියෙන්නේ dell inspiron 3521 ලැප් එකක්....එකේ ගහන්න පුළුවන් හොද ගේම්ස් මොනවද කියලා දන්න උන් ඉන්නවනම් කියපල්ලකෝ:oo::oo::oo:....ලැප් වල ගේම් ගහන්න හොද නෑ කියල සින් එකකුත් තියනවා නේද?:(:(ඒක ගැනත් දන්න එකෙක් ඉන්නව නම් පොඩ්ඩක් කියලා දීපන්...:):):)
  3. Chaauwa

    හොදම කපල් පැකේජ් එකක් මොකක්ද?

    හොදම කපල් පැකේජ් එකක් මොකක්ද? මචන්ලා මට කපල් පැකේජ් එකක් ගන්න ඕන වෙලා තියනවා...එළකිරියේ කපල් පැකේජ් පාවිච්චි කරන උන් ඉන්නවනේ...එක එක පැකේජ් වල රෙන්ටල් එකයි ගානයි මේකේ දාපල්ලකෝ මචන්ලා කපල් පැකේජ් ගන්න ඉන්න හැම එකාටම දැනුවත් වෙන්න.....පහත විස්තර ටික දාපන් හොදේ... මාසික ගාස්තුව- ෆ්‍රී මිනිට් ගාන-...
  4. Chaauwa

    ගෙදර විදුලි බිල අපිම හදාගමු...

    ගෙදර විදුලි බිල අපිම හදාගමු... කස්ටිය..ඔන්න දැන් ඉතින් මාසේ කරන්ට් බිල කියද බලාගන්න මනු කියවන්නා එනකන් බලන් ඉන්න ඕන නෑ..පහල ලින්ක් එකේ තියන ඇප් එක තමන්ගේ android ෆෝන් එකට බාගෙන ඉන්ස්ටෝල් කරගෙන අදාළ මාසේ යුනිට් ගානයි සාමාන්යෙන් බිල ලියවෙන දවස් ගානයි ඇතුල් කරලා තමන්ගේ බිල කීයද කියලා බලාගන්න...
  5. Chaauwa

    දන්න එකෙක් ඉන්නව නම් කියපන් මචන්...

    දන්න එකෙක් ඉන්නව නම් කියපන් මචන්... මචන්ලා අපේ ගෙදර peo tv connection එක තියනවා..මට ඕන ගෙදර තියන tv දෙකටම peo tv connect කරගන්න...වෙන වෙනම බලන්න පුළුවන් විදියට..මේක කරන්න ක්‍රමයක් තියනවද...ටෙලිකොම් එකට නොකියා[/SIZE][/SIZE]...:dull::dull::dull:

    No contents