ඔයා කමෙන්ට් එක ඇතුලෙම තියනවා ප්‍රශ්නය ඉතා සංකීර්,නයි කියන එක. සල්ලි යහමින් තියන, උගතුන් ඉන්න (සහතික තියන උන් නොව) ඉන්න රටවල් වල කරන්න පුළුවන් දේවල් ඒ විදියටම අනිත් රටවල් වලට කරන්න බෑ. ඕක පරිපුර්ණ වැඩක් නොවුනත් අඩුම තරමේ දල වශයෙන් රිලව් කොච්චර ඉන්නවද ? මොන මොන ප්‍රදේශ වලද වැඩි? කොරිලේෂන් තියනවද...