මාකුඹුර / කඩුවෙල ඉදන්බන්ඩාරගමට එනකන් හයිවේ පුළුවන් නේ බන්.රත්නපුර කොහොමද හයිවේ දාලා යන්නේ?
පොඩි වටයක් නෙමෙයිනේ. බණ්ඩාරගම ඉඳන් ආයේ රත්නපුරට යන්න එපැයි ආවා වගේ දුරක්.මාකුඹුර / කඩුවෙල ඉදන්බන්ඩාරගමට එනකන් හයිවේ පුළුවන් නේ බන්.
ප්‍රධාන නගර වල (පානදුර / අවිස්සාවේල්ල / කඩුවෙල ) ඉදන් AC බස් එකක්වත් නැද්ද බන් මැණික්පුරේට ?? පුදුම නගරයක්නේ බන් රත්නපුරේ කියන්නේ.අනේ බබා ඔය ප්‍රශ්න හතරටම උත්තර:
නෑ


ඔව් සුසන්ත පුංචි නිලමේ ඇමතිතුමා ඇරෙන්න කවුරුත් රත්නපුරේට වැඩක් කරේ නෑප්රධාන නගර වල (පානදුර / අවිස්සාවේල්ල / කඩුවෙල ) ඉදන් AC බස් එකක්වත් නැද්ද බන් මැණික්පුරේට ?? පුදුම නගරයක්නේ බන් රත්නපුරේ කියන්නේ.![]()
Uba thaweesha neda?අනේ බබා ඔය ප්‍රශ්න හතරටම උත්තර:
නෑ
98/99 Route eke AC bus yanawa (Badulla-Colombo)යාලුවනේ රත්නපුරේ යන හයිවේ / AC බස් තියෙන්නේ කොහොමද ??
1. මාකුඹුර - රත්නපුර හයිවේ බස් / AC බස් තිබේද ??
2. කඩුවෙල - රත්නපුර හයිවේ බස් / AC බස් තිබේද ??
3. අවිස්සාවේල්ල - රත්නපුර AC බස් තිබේද ??
4. පානදුර - රත්නපුර AC බස් තිබේද ??
අනිත් හැම ටවුන් එකම normal >> AC >> Luxury >> Super Luxury Bus වලට යන කොට උන් එකේ අනිත් පැත්තට යනවා වගේ. තව ටික කාලෙකින් උන්ගේ බසුත් අයින් වෙලා කරත්ත ඒවිද මන්ද.පානදුර - රත්නපුර A/c බස් තිබ්බා 2007ට කලින් වගෙ. දැන් නම් normal ඒවා විතරයි. පැය 2 වගෙ යනවා රත්නපුරේට යන්න.
පට්ට ගොරකයො ඉන්න පැත්තක් බන්. ඒ පැත්තෙ උන්ට මොන a/c බස් ද? අප්පිරියයි ටවුන් එකත්. පරිසරය නම් හොදයි. ලස්සන landscape එහෙම තියෙනවා.අනිත් හැම ටවුන් එකම normal >> AC >> Luxury >> Super Luxury Bus වලට යන කොට උන් එකේ අනිත් පැත්තට යනවා වගේ. තව ටික කාලෙකින් උන්ගේ බසුත් අයින් වෙලා කරත්ත ඒවිද මන්ද.anyway thanks !!!
යාපනේ, පොලොන්නරුව, මඩකලපුව, මන්නාරම ඔය ඕනෑම දිස්ත්‍රික්කයකට AC බස්, කෝච්චි දෙකම තියනව. රත්නපුරේ වෙන්න ඇති ඔය එකක්වත් නැති එකම දිස්ත්‍රික්කය. කළු ගඟ දිගේ කළුතරට එන්න හොද බෝට් සවිස් එකක්වත් තිබුන නම් සුපිරි.පට්ට ගොරකයො ඉන්න පැත්තක් බන්. ඒ පැත්තෙ උන්ට මොන a/c බස් ද? අප්පිරියයි ටවුන් එකත්. පරිසරය නම් හොදයි. ලස්සන landscape එහෙම තියෙනවා.
ඇඹිලිපිටිය - රත්නපුර ac බස් තිබේද ??මාකුඹුර ඉඳන් ඇඹිලිපිටියට highway බස් තියෙන වෙලාව හොයාගෙන ඇඹිලිපිටියෙන් බැහැලා ආපහු රත්නපුරෙට එන්න වෙනවා. එහෙම නැත්නම් බදුල්ල, මොණරාගල වගේ යන AC බස් කොටුවෙන් තියේ. ඒවයින් ගිහින් බැහැගන්න.