කොටු පනින්න පෙර සිතා බලනු! :yes::yes:
කලින් සලකා බැලිය යුතු උපදෙස් 9ක් අනිවා කියවන්න :angry::angry:
කොටුවක් පනිනවා කිව්වහම ඔය අහිංසක ළමේක්ගේ හිතට එන්නේ අර බිම කොටු ඇඳලා බට්ටෝ පනිනවා වගේ සීන් එකක් තමයි. හැබැයි ඇඩ්වාන්ස් මට්ටමට පැහිච්ච ළමේක් නං දන්නවා මේ කියන්නේ තමන්ගේ ගෑණු ළමයත් එක්ක හරි...