හරියට හරි මචන්,
මේක කිව්වාම කට්ටියට අප්පිරිය හිතෙයි, ගන් ගන්න එපා හරී
දැනට සති 3කට විතර කලින් මම කහින කොට සෙම එක්ක එලියට ආවේ කහ පාට නිකන් කෑලි වගේ ඒවා, ඒ වෙලාවේ BarakOsama හිටියා අපේ ගෙදර ඇවිල්ලා. මම ඌටත් කිව්වා සීන් එක. ඔන්න ඔය පාටම තමයි මචන් :yes: දුබුරු පාටට හුරු කහ පාටක්. ඒක දැක්කම මටත්...