Health Problem, help please.........

Malith Sanka

Niwan Sapa Labewa - RIP
Sep 20, 2008
1,076
84
0
37
irc.Station51.net
යාලුවනේ පොඩි කේස් එකක් තියෙනවා.
දැනට සතියකට විතර කලින් මට සෙම් ගෙඩි හැදිලා තිබ්බා.:rofl:
ටික දවසක් යනකොට ඉතින් අඩු උන නිසා ගනන් ගත්තේ නැහැ.:oo:
හරියටම ඊට පහුවෙනිදා ආපහු හැදුනා. මාර අමාරුයි.
උදේට නැගිටිනකොට උගුර ඉන්න බැරි තරම් රිදෙනවා. කතා කරගන්නත් අමාරු තරම්:oo::oo:
හැබැයි ටිකක් පැය 5ක් 6ක් යනකොට අඩු වෙනවා
ඉතින් දැන් දවස් දෙකක් තුනක් තිස්සේ මගේ නහයෙනුයි කටිනුයි ලේ යනවා:baffled::baffled::baffled:
මම හරියටම බැලුවා ඒ ලේමද කියලත්. බලද්දි ලේ තමයි:oo::oo::oo:
ගිය දවස් ටිකේ කෙල්ල මාත් එක්ක තරහා වෙලා හිටිය නිසා ගොඩාක් සිගරට් නම් බිව්වා.:dull::dull:
ගොඩාක් කල්පනා කරා. නිදා ගත්තෙත් ටිකක් අඩුවෙන්.
හරියකට කෑම කන්නත් බැරි උනා.
කොටින්ම කිව්වොත් අන්තිමට මටම තේරුනා මගේ ශරීරය ටිකෙන් ටික දුර්වල වෙනවා කියලා.
ඉතින් ආපහු සාමාන්‍ය විදිහට කෑම බීම නම් ගත්තා

ඒත් මෙහෙම දෙයක් උනේ නැහැ. මීට කලින් මෙහෙම දෙයක් කවදාවත් වෙලාත් නැහැ :no::no::no:

මට පීනස ඇත්තෙත් නැහැ. ඒ උනාට දැන්නම් පොඩ්ඩක් බයයි නෙමෙයි ලැජ්ජයි වගේ:lol::lol::lol:

තාමත් හැබැයි ගෙදරට කිව්වේ නැහැ:sorry: අම්මට කියන්න බයයි.
පොඩි Idea එකක් දෙනවද මට මේ මොකක්ද වෙන්න යන්නේ කියලා

ඔයාලට ගොඩාක් පිං :yes: :yes: :yes: :yes: :yes:

Last edited:

kosandpol

Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    යකෝ පල දොස්තරගාවට. ගිහින් බෙහෙත් ගනින්.
     
    TROJAN-MAN

    Well-known member
  • Sep 13, 2008
    8,973
    324
    83
    Irc
    machan karanna ona hodama de doctor kenek lagata yanawa eka,le yanawa nam puluwan ikmanata doctor kenek lagata palayan,ciga gahuwata ehema wenne nam na eath check karana eka hodai,matath sem gedi wage seen ekak thiyenawa,beheth ekak thiyenawa gaddi hodai,aya week ekakin wage aya enawa lol :lol:
     
    Malith Sanka

    Niwan Sapa Labewa - RIP
    Sep 20, 2008
    1,076
    84
    0
    37
    irc.Station51.net
    යකෝ පල දොස්තරගාවට. ගිහින් බෙහෙත් ගනින්.

    machan karanna ona hodama de doctor kenek lagata yanawa eka,le yanawa nam puluwan ikmanata doctor kenek lagata palayan,ciga gahuwata ehema wenne nam na eath check karana eka hodai,matath sem gedi wage seen ekak thiyenawa,beheth ekak thiyenawa gaddi hodai,aya week ekakin wage aya enawa lol :lol:

    doctor kenek hamba weyan
    මටත් තේරෙන විදිහට මේක එන්නේ හොද පොටකට නෙමෙයි වගේ බං:no::no:
     
    Malith Sanka

    Niwan Sapa Labewa - RIP
    Sep 20, 2008
    1,076
    84
    0
    37
    irc.Station51.net
    ow ticket eka enna kalin pennapan dokek ta:rofl:mageth ugura upset ban:baffled:
    ටිකට් එක එනවා නම් හොදයි බං, මාත් කැමතියි රට යන්න:lol::lol::lol::lol:
    හැබැයි අරකට පස්සේ:lol::lol::lol:
    නැත්තම් ජොලියක් දාන්න වෙන්නේ නැහැනේ බං
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    33
    Mozilla Firefox.
    ඉක්මණට දොස්තර කෙනෙක් ලගට යන්න.ගිහින් බොරු නොකර ඇත්තම කියන්න.තනියම යන්න.ඕක ගොඩින් බේර ගන්න පුලුවන් ප්‍රතිශතය වැඩියි එකෙම කරොත්.

    තව පරක්කු වෙන්න එපා.තනියම බැයි නම් යාලුවෙක් එක්ක යන්න.උබට පවුල ගැන දුකයි නම් දුක ඩබල් වෙන්න දෙන්නේ නැතුව වැඩ කරපන්.

    දොස්තර ගාවට යන්න මචන් ඉක්මණටම.
     
    • Like
    Reactions: allrights

    TROJAN-MAN

    Well-known member
  • Sep 13, 2008
    8,973
    324
    83
    Irc
    ටිකට් එක එනවා නම් හොදයි බං, මාත් කැමතියි රට යන්න:lol::lol::lol::lol:
    හැබැයි අරකට පස්සේ:lol::lol::lol:
    නැත්තම් ජොලියක් දාන්න වෙන්නේ නැහැනේ බං
    :lol::lol: heta palayan sirawata dokek lagata,semata wenna athi ban ohoma wenne,matath oya wage seen thiyenawa:rofl:
     
    Malith Sanka

    Niwan Sapa Labewa - RIP
    Sep 20, 2008
    1,076
    84
    0
    37
    irc.Station51.net
    ඉක්මණට දොස්තර කෙනෙක් ලගට යන්න.ගිහින් බොරු නොකර ඇත්තම කියන්න.තනියම යන්න.ඕක ගොඩින් බේර ගන්න පුලුවන් ප්‍රතිශතය වැඩියි එකෙම කරොත්.

    තව පරක්කු වෙන්න එපා.තනියම බැයි නම් යාලුවෙක් එක්ක යන්න.උබට පවුල ගැන දුකයි නම් දුක ඩබල් වෙන්න දෙන්නේ නැතුව වැඩ කරපන්.

    දොස්තර ගාවට යන්න මචන් ඉක්මණටම.
    කිරි නිසා හලන්නත් බැහැ, උනු නිසා බොන්නත් බැහැ වගේ වැඩක් බන් මට වෙලා තියෙන්නේ:(:(
     
    Malith Sanka

    Niwan Sapa Labewa - RIP
    Sep 20, 2008
    1,076
    84
    0
    37
    irc.Station51.net
    Machan sinus infect vela ethi ekai nose bleeding venne.antibiotic ekak ganna.tonsils & sinus 2ma infect vunama ohoma venava
    thanks මචන්, සිරාවටම thank you so much
    හෙට වෙනකන් බලලා අඩු නැත්තම් ඩොකෙක් ගාවට යනවා
     
    TROJAN-MAN

    Well-known member
  • Sep 13, 2008
    8,973
    324
    83
    Irc
    oka adu unath behethak nattham aya enawa machan,heta balala newei heta palayan,ethakota ekenma lede hondai,nattham aya aya oka mathu wei
     
    Malith Sanka

    Niwan Sapa Labewa - RIP
    Sep 20, 2008
    1,076
    84
    0
    37
    irc.Station51.net
    :lol::lol: heta palayan sirawata dokek lagata,semata wenna athi ban ohoma wenne,matath oya wage seen thiyenawa:rofl:
    හෙට ඩොකා ගාවට ගිය ගමන් ඌ මගෙන් අහයි "තෝ පරයා සිගා ගහනවා නේද?" කියලා
    මට දුවන්නයි වෙන්නේ එතකොට. private hospital එකකට යන්න ඕනා
     
    TROJAN-MAN

    Well-known member
  • Sep 13, 2008
    8,973
    324
    83
    Irc
    හෙට ඩොකා ගාවට ගිය ගමන් ඌ මගෙන් අහයි "තෝ පරයා සිගා ගහනවා නේද?" කියලා
    මට දුවන්නයි වෙන්නේ එතකොට. private hospital එකකට යන්න ඕනා
    na machan,unta ewa ecchara wadak na,uba ewa kiyanna ona na,oka simple case ekak,ehenam mama ciga gahana widihata elawanawa newei hospital ekakata 100m lagin yanna wenne na:rofl::rofl:
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    33
    Mozilla Firefox.
    ගොව බෙහෙත් අරන් වැඩේ වන කරගන්න එපා.පලයන් දොස්තර කෙනෙක් ලගට.