1. J

    නුවරඑළියේ හනිමුන්

    නුවරඑළියේ හනිමුන් මචන්ලා නුවරඑළියේ හනිමුන් එකට සෙට් වෙන හොඳ bunglow එකක් හරි lodge එකක් හරි කියපන්කො දන්නවා නං. ගාන ශේප් වෙන්න ඕන,හොඳ විව් එකක් තියෙන්න ඕන,පරිසරේ ලස්සන වෙන්න ඕන,සැප පහසු පිරිසිදු කලබලකාරී නැති නිස්කලංක තැනක් වෙන්න ඕන..උඹල දන්න ප්ලේස් තියනව නම් කියපල්ලකෝ.....
  2. J

    BOC Link හම්බුනාද

    aye na ban
  3. J

    BOC Link හම්බුනාද

    lankaawe ban
  4. J

    BOC Link හම්බුනාද

    මේක ලින්ක් එක හම්බුනාද බන්..හම්බුන එකෙක් එවපන්කෝ
  5. J

    පෙම් සිහිනේ වැල

    පෙම් සිහිනේ වැල මචන්ලා අර පෙම් සිහිනේ සින්දුවේ වීඩියෝ එකේ ඉන්න කෙල්ලගේ වැලක් මේ දවස් වැල ෂෙයාර් වෙනවා නේද?තියන එකෙක් ලින්ක් එකක් pm කරපංකෝ..
  6. J

    Honda Civic EK3

    elazzzzzzzz
  7. J

    NISSAN FB15

    ela kolloooo
  8. J

    NISSAN FB15

    ඕකට ලේලන්ඩ් කට්ටක් ගැන කිව්වා නං දුවන් ඇවිල්ලා මෙලහට..
  9. J

    NISSAN FB15

    මචෝ රත්තරන්..උඹේ පරණ ත්‍රෙඩ් ගොඩක් ඇවිස්සුවා මම..අඩේ උඹ ඒ ත්‍රෙඩ් පැත්තේ වැඩිය යන්නේ නෑ වගේනේ බන්..සුපිරි ත්‍රෙඩ් දාල මගදී අපි වගේ උන් අතරමන් කරන්න එපා දෙයියෝ...
  10. J

    වාහනයක් තෝරගම්මු

    1.අතේ ඇති මුදල - ලක්ෂ 18 2.මාසිකව නඩත්තුවට යටකල හැකි මුදල - රු.5000.00 3.භාවිතා කරන්න බලාපොරොත්තු වෙන ආකාරය හා ඒ වෙනුවෙන් දරන්න බලාපොරොත්තු වන මුදල පවුලේ අවශ්‍යතා සඳහා මසකට 1000කkm විතර දුවන්න වෙයි..නිතර පාවිච්චි කරන්නේ නෑ..ඉදලා හිටලා දුර ගමන් සෙට් වෙන්නේ..මාසෙකට 2000ක් තමයි පෙට්‍රල් වියදම..
  11. J

    NISSAN FB15

    dan khmth H no ekak 20k withara wei ne ban?
  12. J

    NISSAN FB15

    ela machooo thanksss :yes::yes:
  13. J

    NISSAN FB15

    ela bro balannam mamam
  14. J

    NISSAN FB15

    මචන්ලා නිසාන් FB15 පාවිච්චි කරන අය ඉන්නවද?ඉන්නවා නං මේ ටිකට උත්තර දියල්ලකෝ..මම ගන්න හදන්නේ මේකක්... 1. කොහොමද වන්ඩිය සැප,පික් අප් එහෙම? 2. බහුලව තියන ලෙඩ සහ පාවිච්චි කරපු එකක් ගද්දි විශේෂයෙන් බලන්න ඕන දේවල් මොනවද? 3. පෙට්‍රල් ලිටරේට කිලෝමීටර් කියක් විතර වැඩ කරනවද? 4. මාකට් එක කොහොමද?
  15. J

    BEST in Sri Lanka !!●●●▬▬▬▬▬▬▬▬ ●●● (OMG)

    Always Win Physics nam Mahen JEcob sirma thama... pattatama ugannanawa. wadath piliwelai. wena kaagawatawath yann epa. A ekak sure gihin wada tika hariyata kaloth. :D:D:D:love::love::love::D:D:D:love::love::love::lol::lol::lol:
  16. J

    PCJT course

    NIBM eke java course ekak hoda nadda bn?
  17. J

    ලක්ශ 10-20 අතර ජපන් කාර්

    මචෝ මචන් සත්තලන් මට familia bg3p 89 මොඩල් එක ගැන විස්තර ටිකක් කියපන්කො...
  18. J

    ලක්ශ 10-20 අතර ජපන් කාර්

    මචෝ මචන්ලා මට පොඩ්ඩක් Mazda familia BG3p 1989 මොඩල් එක ගැන විස්තර කියනවද දන්න එකෙක්..තෙල්,සැප පහසුව,පික් අප් එක එහෙම කොහොමද?ලෙඩ වැඩිද?ලොකු දෙයක් මචන්ලා... :D:D:D:D:D

    No contents