පඩ මතක සහ එක එක කථා
"ගඳ පඩ හඬ නැත.
හඬ පඩ ගඳ නැත"
යනුවෙන් මා සරසවියේ පළමු වසරේ සිටි නේවාසිකාගාර කාමරයේ තිබුණා මතකය. අද කථාව "පඩ" ගැනයි. අපි ඕකට පඩේ කීවට පොෂ් අය නම් කියන්නේ "අධෝ වාතය" කියල, එහෙම නැත්ත වාතයක් ගියා, කාක්කි පුටුස් අරිනවා කියලත් කියනවා. ඉංග්රීසියෙන් කියන්නේ "Fart".
මුලින්ම...