අපි ෆුට්බෝල් ෆයිනල් ආවානම් අද මේ වෙද්දී..
අඩෝ කැප්ටන් අපේ ඉස්කෝලේ යකෝ !
ප්‍රවුඩ් ටූ බීය ඌරුබොක්කියන්....
ලංකාව මෙවර ලෝක කුසලානය දිනා ගනීද ? ප්‍රවීණ ජෝක් තීශ්‍යවේදී කෙප්පයියා පුදුමාතලන් දැක්වූ අදහස් පහතින්....
ටීම් එකෙන් අටක්ම දකුණේ. දකුණ තියෙන්නේ ලංකාවේ ඩෝ. දකුණ නැත්නම් ලංකාවම නෑ අඩෝ...