සොෆ්ට්වෙයාර් උදවුවක් අවශ්‍යයි...
මචංල මම පොඩි බිස්නස් එකක් පටන් ගන්නයි යන්නේ.. කම්පැනියකින් මට සති දෙකකට සැරයක් බඩු එවනව.. මට ස්ටෝර්ස් එකක් මේන්ටේන් කරගෙන ඩිලිවරි කරන්නයි තියෙන්නේ... උදේට වාහනයට බඩු ඉෂු කරල හවස ආවම ඉතිරිව ආයෙම ස්ටොක් එකට ඇඩ් කරනව.. මේ ටික කන්ට්රෝල් කරගන්න පොඩි සොෆ්ට්වෙයාර්...