මචං මේක උනේ කොහොමද කියලා කවුරු හරි දන්නවා ද? මාර විනාශයක් වෙලා තියෙන්නේ:shocked::shocked::shocked: දන්න එකේක් දැක්ක එකෙක් ඉන්නවා නම් අපිටත් කියපන්කෝ. ගිය අවුරුද්දේ වගේ සීන් එක වෙලා තියෙන්නේ.:rolleyes::rolleyes::rolleyes: පේන විදිහට නම් Three Wheel කාරයාගේ වගේ...