Accident 14 Vehicles

EvoLazz

Member
Jan 25, 2012
484
96
0
මග
මචං මේක උනේ කොහොමද කියලා කවුරු හරි දන්නවා ද? මාර විනාශයක් වෙලා තියෙන්නේ:shocked::shocked::shocked: දන්න එකේක් දැක්ක ‍එකෙක් ඉන්න‍වා නම් අපිටත් කියපන්කෝ. ගිය අවුරුද්දේ වගේ සීන් එක වෙලා තියෙන්නේ.:rolleyes::rolleyes::rolleyes: පේන විදිහට නම් Three Wheel කාරයාගේ වගේ වැරුද්ද:angry::angry::angry::angry:

https://www.facebook.com/photo.php?v=10201906681044284&set=vb.1101717505&type=2&theater
 
Randike Mendis

Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    අනේ මන්දා මචන් මට හිතෙන්නේ වාහන සෙට් එක යනකොට ලේලන්ඩ් එක අනික් බස් එකට ඉස්සර කරන්න වාන්ස් එකක් දීලා නෑ වගේ..පොර ගේමටත් එක්ක රේස් කරල අල්ලනකොට ත්‍රීවීල් එකක් අනික් පැත්තෙන් එන්න ඇති(රතු පාට) බස්ඩ්‍රයිවර් ල කොහොමත් ඉස්සර කරන්න හිතා ගත්තොත් කරලම තමා නවතින්නේ..අනික් පැත්තේ ඉන්න එකා පණට ආදරේ නම් කෑලේ කට අරි දා ගනී කියලා හිතන්..මෙතන ඒ වැඩේ කරන්න දෙන්නටම අවස්ථාව ලැබිලා නෑ..බස් එක අර බස් එකත් හප්පන් යන්න ඇති ඒ ගැම්මට පෙලට ඉස්සරහට වැදෙන්න ඇති.කොහොමත් තල්ලු වෙලා වදිනවා..මට නම් දුක අර ඇලියොන් එක ගැන ඉස්සරහත් ඉවරයි පස්සත් ඉවරයි..
     
    ඔව් බන් දැක්ක‍ාම දුක හිතෙනවා. :yes::yes: අපේ Three Wheel අයියලාග‍ේයි බස් අයියලාග‍ේයි වැඩ ඉතින් දන්නවා නේ
     
    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    ඔව් බන් දැක්ක‍ාම දුක හිතෙනවා. :yes::yes: අපේ Three Wheel අයියලාග‍ේයි බස් අයියලාග‍ේයි වැඩ ඉතින් දන්නවා නේ

    පොදුවේ අපි තී විල්වලට බස් වලට යන යෑමට ලොවෙත් බනිනවා..ඒත් ත්‍රී වීල් එකේ හරි බස් එකේ හරි ඇතුලේ ඉන්න කෙනෙක් නම් උනුත් බලන් ඉන්නේ පුලුවන් ඉක්මණට ගමනාන්තෙට යන්න.ත්‍රීවීල් කෙසේ වෙතත් මම බස් එකක් ඉස්සර කරන්න ඉඩ ඉල්ලුවොත් අනිවා දෙනවා.වැරදි පැත්තෙන් නම් එහෙමත් එකෙක්ට තමා ඉස්සර කරන්න චාන්ස් එක දෙන්නේ..(බහුතර ත්‍රීවීල් තමා වමෙන් දාං යන්න හදන්නේ..)
     
    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    සැරටම වැදිලා නෙ:shocked: ඉස්සරහ එකෙක් ඇනගෙන පස්සෙන් අපු එවුන් පොලිමක් දන්න සෙට් වෙලාද :P
     
    EvoLazz

    Member
    Jan 25, 2012
    484
    96
    0
    මග
    සැරටම වැදිලා නෙ:shocked: ඉස්සරහ එකෙක් ඇනගෙන පස්සෙන් අපු එවුන් පොලිමක් දන්න සෙට් වෙලාද :P
    හී හී පොලිමක් දලා වගේ තමා:yes::yes:
     
    Hayao

    Well-known member
  • Sep 11, 2009
    37,530
    4,726
    113
    ♪ p1ɹoʍ uʍo ʎɯ uı ♥♫

    :yes: