අනිවාර්යයෙන් ඌ එ කෑල්ල කියන්නේ නෑ උගේ lecs වල nsbm එකට ඇවිල්ලා බයිලා ගහනවා.
ඌ ඔය පොළොන්නරුවේ hotel එක වෙන්දේසි කරද්දී, වෙන්දේසියට ආපු හැමෝම එළවලා දැම්මා උ විතරයි bid කරේ..
මෛත්රී ජනාධිපති උනාට පස්සේ ඌ boc එකෙන් ඉක්මනට ණය ගත්තා. අනිත් හාල් මොල් කාරයන්ගේ ණය පරක්කු කරා.. ඌ ට සල්ලි තියන නිසා ඌ...