1. S

    Car එකට insurance එකක්.

    Ow. SLIC ලා ගේ 1.50 එක ceylinco 2.30 2ක් විතර ඉතුරු කර ගන්න පුළුවන්.. ------ Post added on 1779024710 Fairfist claim ගෙවනවා හොරයි ලු.. ------ Post added on 1779024741
  2. S

    Car එකට insurance එකක්.

    උන් ගානට ගෙවනවා නේද?
  3. S

    2015 යහපාලන රජයක් එන්නෙ නැතුව දිගටම 2015 ඉදන් මේ වෙනකන්ම රාජපක්ෂ පාලනයක් තිබ්බනම් ලංකාවෙ ආර්ථිකය කොහොම වෙයිද?

    Port එක බාගෙට නේ හැදුවේ.. එකේ refinary එකක් එහෙම ගහල නැව් වලට තෙල් දෙන්න වැඩ පිළිවෙලක් තිබුණේ නෑ
  4. S

    Car එකට insurance එකක්.

    උන් නම් හොඳට claim payment ගෙවනවා නේ
  5. S

    Car එකට insurance එකක්.

    Claim late බං. සති 3ක් විතර යනවා claim එක ගන්න..
  6. S

    Car එකට insurance එකක්.

    Car එකට full insurance එකක් දාගන්න ඕන.. මොකක්ද හොඳ company එක.. දැනට දාලා තියන්නේ SLIC claim ගෙවන්න late කරනවා. Claim නොදී ඉන්න try කරන සීන් තියනවා. Claim එක අඩු නැතුව ගෙවන්න ඕන. ඉක්මනට ගෙවන්න ඕන.. Service හොඳ company එකක් වෙන්න ඕන? මේ ටික හරියට කරන company මොනවද?
  7. S

    සිලින්ඩර එකක් ගත්තා 😬

    App එකෙන් ද?
  8. S

    ලංකාවේ ගෑණු/ කෙල්ලො කියන තරං වටේ යනවද? (18+)

    ඌ බඳින්න ඉක්මන් උනා වැඩි.. කපටි කමෙන් අවුරුදු 1ක් වත් අල්ලන් හිටියා නම් නටපු වන්නමක් දෙකක් අනිවා මාට්ටු වෙනවා ඔය වගේ ඒවගේ ඇත්තටම බං කෙල්ලෙක් එක්ක යාලු වෙලා සතියෙන් ඕක අහන්න පුළුවන් ද? අපි යාලු වෙලා 1 year විතර හිටියා ඕක අහන්න. මෙකී boot එක තියලා යයි කියලා හිතිලා ------ Post added on 1778767302
  9. S

    BYD Shark 6 එකක් කුඩු, පාක් කරනකන් බලන් ඉදල ගහක් කඩන් වැටුනා. සුපිරි කරුමයක් ඒකනම්

    ඕක නම් හදලා වැඩක් නෑ.. ලංකාවේ insurence company වාහන condemn කරනවද?
  10. S

    ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික දැවැන්තයෙකු වන රේනෝ සිල්වාගේ මාධ්‍ය, කොටස් වෙළඳපොළ සහ දේපළ වෙළඳාම් අධිරාජ්‍යය

    මූ ට degree එකක් වත් නෑ නේද? කොහොමද බං ඔච්චර bussiness manage කර ගන්නේ.. සේවකයෝ දැම්මත් උන් යටින් game දෙන්න පුළුවන් නේ
  11. S

    Hosorcope Software

    උඹට කෙන්දරේ බලා ගන්න වගේ වැඩකට නම් මේක සුපිර්... ජෝතිෂ්‍ය කරන කෙනෙක්ට ඕන කරන ගොඩක් විස්තර මේකේ බලා ගන්න පුලුළුවන්
  12. S

    12.5KG gas cylinderya FREE

    ඉස්සර සම්පත් bank එකේ 50,000 fd එකට cylinder එක දුන්නා... Moterbike ගනිද්දී cylinder දුන්නා..
  13. S

    Litro gas cylinders දෙන්නේ නැත්තේ ඇය?

    අලුතෙන් කසාද බැඳලා අලුත් නිවසක පදිංචි වෙන උන් හුලං වලින් තමයි උයන්න වෙන්නේ
  14. S

    KTM bikes වල එන ලෙඩ මොනවද?

    අවුරුද්දක් පස්සේ version එක නේද මේ?
  15. S

    Litro gas cylinders දෙන්නේ නැත්තේ ඇය?

    ඔව් බං කොයි කාලේ ද බං ඒ? උබ colombo ද?
  16. S

    KTM bikes වල එන ලෙඩ මොනවද?

    Ronin price කීයද? ඔය china කුණු ගොඩවල් ------ Post added on 1778463001 කව්ද tvs lanka උන්ද? ------ Post added on 1778463103
  17. S

    කෙල්ලන්ගෙ red flags මොනවද ? දන්න දේවල් කියාගෙනෙ යමු කාටහරි උදව්වක් වෙයි මේක, බඩු වලට අහුවෙන් නැතුව ඉන්න

    මිෂෙල් දිල්හාර කියන්නේ පට්ට කපටි ගෑනියෙක් නේ.. බඩුවක් ද දන්නේ නෑ.. අද දුප්පත් පොඩි උන්ට උදව් කරනවා කියලා (charity) ලොකු ලොකු උන්ගෙන් ගාන කපාගෙන පොඩි උන්ට පොත් පැන්සල් ටිකක් දීලා එකී benz එකක් ගත්තා..

    No contents