වැඩිහිටි උනාට පස්සේ මොලේ හදන්න බෑ නේ බං.. but protin කෑවොත් ඇඟ හදාගන්න පුළුවන් ද?
Bone වල density එක, muscle වල ශක්තිය වැඩි වෙනවද?
Devil හරි යන්නේ නෑ බං. Protein හොඳටම ගන්න ඕන නම් තම්බලා වගේ ගන්න ඕන.. devil වලට කරන විකාර වලට ඔක්කොම protein ටික ඉවරයි..
බලන් හිටපන් ගෙන්න දෙනකන්.
අටමස්ථාන...