1. ganidu94

    Payoneer annual fee ගැන පොඩි උදව්වක්

    නැහැ මචන් මම දැන් withdraw කරන්න හැදුවේ. $29.99 කැපිල නැති නිසා එකත් withdraw කරන්න බැලුවේ. Annual fee එක කැපෙනවා නම් සල්ලි වැටුන ගමන් කැපෙනවා නෙ මචන් ?
  2. ganidu94

    Payoneer, Paypal, Skrill, Neteller ATM/Bank withdrawal rates

    Mama referral link ekakain nemei machan account eka haduwe. :oo:
  3. ganidu94

    Payoneer, Paypal, Skrill, Neteller ATM/Bank withdrawal rates

    මචන් මම අලුතෙන් payoneer account එකක් හදල එකට $200 දැම්මා. සල්ලි account එකට වැටිලා තාම එක දවසයි. මම වෙන තැන් වල දැක්ක විදිහට card එකට සල්ලි වැටුන ගමන් annual fee $29.99 කැපෙනවා කියල.. එත් තාම මගෙන් ඒක කපුනේ නැනේ. 1st Year annual fee එකක් නැද්ද ?
  4. ganidu94

    Payoneer annual fee ගැන පොඩි උදව්වක්

    Payoneer annual fee ගැන පොඩි උදව්වක් මචන් මම අලුතෙන් payoneer account එකක් හදල එකට $200 දැම්මා. සල්ලි account එකට වැටිලා තාම එක දවසයි. මම වෙන තැන් වල දැක්ක විදිහට card එකට සල්ලි වැටුන ගමන් annual fee $29.99 කැපෙනවා කියල.. එත් තාම මගෙන් ඒක කපුනේ නැනේ. 1st Year annual fee එකක් නැද්ද ? :oo::oo::oo:
  5. ganidu94

    NARCOS බලලා

    Ado season 2 eke uh marenawa da ? Ethakota Narcos season 2kin iwarai da :|
  6. ganidu94

    හිත ගිය කෙල්ලව යාලු කරගන්න කැමතිද

    eka para oka kiyapan ko curious karanne nathuwa
  7. ganidu94

    apple 7 nalu

    CNN eke dala thibba iPhone 7 Plus Jet black eka sold out kiyala , anith phones uth limited quantity ekak lu thiyenne.
  8. ganidu94

    Lanka Bell 4G නම් එපා.

    Melo rahak na bung. Mama SLT + Lankabell connection dekak thiyan inne. SLT eke iwara unama lankabell ekata switch wenna. Melo rahak nathi connection ekak. lagadima disconnect karala danawa.
  9. ganidu94

    quadcopter for sale with gopro cam and gimbal

    Machan gimbal ekath ekka da ara video eka kale ? Eke nam cam eka hellenawa ne
  10. ganidu94

    කවදාවත් පිරිසක් ඉදිරියේ

    උබ ඔය කිව්ව හැමදේම මටත් තියෙනවා. කට්ටිය ගොඩක් ඉන්න තැන් වලට ගිහින් කතා කරන්න බයයි. කවදාවත් ඉස්කෝලේ sports මුකුත් කරලත් නැ. මිනිස්සු මo දිහා බලල හිනා වෙනවා වගේ feel එකක් එනවා. කට්ටියක් එක්ක කොහේ හරි යද්දී කට්ටියට ඉස්සරහින් යන්න බෑ. පිටිපස්සේ ඉදන් උන් හිනාවෙයි කියල හිතෙනවා :sorry::sorry::sorry:
  11. ganidu94

    Apaye Dane [අපායේ දානේ] 18+

    මේවා මුන්ගේ අම්මලා හොයාගෙන අම්මලට යවන්න ඕනේ :growl::growl::growl:
  12. ganidu94

    Best GUI Git Client?

    SOURCETREE
  13. ganidu94

    any apple music users ??

    Math gaththa 2.99 bung
  14. ganidu94

    LOST#MODE#iCLOUD#UNLOCK#හේ...

    Chater wada karanna epa bung ohoma enne minissunge nathi una hari horakan karapu hari phone :( Mageth iPhone 6 Plus ekak horek ussala thama na hambune , Owage ewa aithi karayata genihin denna widihak hithapan.
  15. ganidu94

    බඩු නැහැ :P

    Price ekak mama danneth na machan , Mama dubai walin hambuna dekak. Gannawa nam gaanak kiyapan :yes:
  16. ganidu94

    බඩු නැහැ :P

    Adidas original Brand new දෙකක් තියෙනවා. ඕනෙනම් කියපන්.
  17. ganidu94

    Guy doing cat walk

    Muta me T shirt eka withara da bung thiyenne adinna
  18. ganidu94

    Walking Dead # මොන හු* ද මේ

    Thawa sathi dekak na bung next sunday season 06 last episode eka :eek::eek::eek:

    No contents