කවුරුත් මීට කලින් කරලා නැති දෙයක් අවුරුද්දක් අරන් හරි හිතල කරපන්. එහෙම unique විදිහට හිතල කරපු නිසා තමයි Arash Ferdowsi ලා Mark zuckerberg ලා මෙච්චර සල්ලි හොයන්නේ .. මටත් උබේ ඔය පිස්සුව එහෙම් පිටින්ම තියෙනවා බන්. එච්චර ලොකුවට යන්න බැරි උනත් අපිට අඩුම ගානේ ලංකාවේ තරමෙන් ikman.lk / music . lk /...