1. malifmsc

    පොඩි බිස්නස් එකක්

    එක්කො ඔය බිස්නස් එක ගැන හොදට ඉගන ගන්න.නැත්නම් තමන් දන්න දෙයක් බිස්නස් එක විදියට තොර ගන්න.
  2. malifmsc

    කතරගම සහ බොරුව.

    එහෙම බිස්නස් වලට අපහාස කරන්න එපා බන්.ලංකාවෙ ඉක්මනටම දියුණු වෙන්න පුලුවන් බිස්නස් එකක් දේවාල කියන්නෙ.මන් දන්න දෙන්නෙක් ඉන්නවා මාර ගොඩ යාමක් තියෙන්නෙ දේවාල දාල ,අපේ උන් මහ ගොන් හරක් බන්.කතා කරල තෙරුමක් නැ අපෙ උන් ගෑන
  3. malifmsc

    උබලගේ_ගෙදර මාසික වියදම කීයද?

    100,000+ විතර යනවා බන් .අම්මයි තාත්තගෙයි පඩි 2ක්ම ඉවරයි .අක්කයි මස්සිනයි වෙනම වියදම් කරලත් ඔය බජට් එක .කාලා බීලා ජෝගි නටල නෙමෙයි මෙච්ව්හර වියදම්
  4. malifmsc

    .::|| Elakiri Silk Road ||::.

    ela watinawa godak de dana gaththa
  5. malifmsc

    ඇයි අපි පොහොසත් නැත්තෙ ? II

    වෛද්‍ය මුහන්දිරම් - සමහරු එහෙම කියනවා. ඒත් මම දන්න විදියට ගැස්‌ට්‍රයිටිස්‌ අලුත් ලෙඩක්‌. මේ රටේ කිසිම පැරණි වෙද පොතක මා දැකලා නැහැ. ගැස්‌ට්‍රයිටිස්‌ හෝ අම්ල පිත්ත රෝගය හෝ එයට ප්‍රතිකාර ගැන. මේ ලෙඩේ මේ රටට ආවේ යටත් විජිතවාදයත් එක්‌ක. යටත් විජිත වාදීන් අපේ රටට පාන් පිටි...
  6. malifmsc

    ඇයි අපි පොහොසත් නැත්තෙ ? II

    උබේ කතාව හරි :cool::cool::cool: රතු මිරිස් නිසා ගෑස්ට්‍රික් හැදෙනවා ගෑස්ට්‍රික් නිසා කම්මැලි වෙනවා ඇග :yes::yes::yes: මේක සිංහල වෛද්‍ය වරු කියන දෙයක් දිවයිනේ තිබ්බ :angry::angry:
  7. malifmsc

    coke_ටින්_විකුණා කෝටිපතියෙක් වෙයි

    අනිවා අපිත් ගොඩ යමු

    No contents