1. malifmsc

    මේ ස්පිකර්ස් දෙක හොදයිද බං ?

    SonicGear wala kohomath sound patta 1250 man gampahin gaththa podi speaker 2k 6W patta sound 6month warranty ekka gampaha creast eken
  2. malifmsc

    Passport හදන අයට

    බම්ප්
  3. malifmsc

    Excel වැඩ්ඩො එන්නා... ලොකු උදවව්ක් ඕනා

    මෙන්න මූ කියල තියන එක හරි. ඔය විසතර ටික සෙල් වලට දාල මේ ෆන්ශන් ටිකෙන් ඒ සෙල් රිෆර් කරන්න.උත්තරෙ එනව
  4. malifmsc

    Good Lesson to become Entrepreneur

    බම්ප්
  5. malifmsc

    දුප්පතාණෙනි...! දුප්පතෙකු සේම සිටිනු මැනව....

    සිරාම කතාව බන් 😠 මට මාර විදියට හිතට වැදුනා අර හාල් පොත් නැති කරපු කතාව .අපි ලැජ්ජ වෙන්න ඔනි බන් අපි ගැන
  6. malifmsc

    හිරු එකේ අරා පැස්බරා මෙන්න

    ඔය හිරූ එකේ උන් නම් මහ ගොන් ජෝක් දෙන්නෙ ඇත්ත උන්ගෙ ලගින්වත් තියන්න බැ
  7. malifmsc

    Excel වැඩ්ඩො එන්නා... ලොකු උදවව්ක් ඕනා

    ඉස්සර ඔය ගනන් හැදුවා බන් දැන් මතක නැ
  8. malifmsc

    How to be a online entrepreneur

    anith group monawada
  9. malifmsc

    120,000 LKR salary eka hodai da?

    awulak ne ban hodai
  10. malifmsc

    ජීවිතෙන්_උගත්_පාඩම්

    මගින් හලල ගියපු නවත්වන්න වගෙ ස්ලො කරල ඇරල ගියපු බස් පස්සෙ දුවල කානු පල්ලෙ වැටිලා :P මානසිකව තුවාල කර ගන්න එපා.ඔනි තරම් බස් පාරෙ යනවානෙ .බැරි උනොත් ටැක්සියක යමු :P මෙක මට සර් කෙනෙක් දීපු වැදගත්ම අවවාදයක් ,පොඩ්ඩක් හිතල බැලුවම කතාව පට්ට ඇත්ත. ඔනි තරම් ඒසී බස් ,පිටින් කැත උනාට හොද සීට් තියන ටීවි...
  11. malifmsc

    ජීවිතෙන්_උගත්_පාඩම්

    ඉගන ගන්න කාලෙ ලව් කරන්න එපා ගොඩක් උන් හිතන් ඉන්නේ ඉගන ගන්න එකයි ලව් එකයි මැනෙජ් කරන් යන්න පුලුවන් කියල එත් එක එහෙම නැ.කෙල වෙනවා සත්තයි .අන්තිමට ලව් එකත් නැ ඉගනගෙනත් නැ
  12. malifmsc

    first time meet වෙන couple එක

    ගෝල් ෆේස් හොදයි කුඩයක් අරන් පල,තව පුලිවන් ගංගාරාමෙ ලග දූපත :P එතන නම් සැහෙන්න වැඩ කරල තියනවා .විහාරමාහාදේවි පාර්ක් එක,
  13. malifmsc

    රතු මිරිස් කන එක නැවැත්තුව - Feel good sinhalayo

    මන් හිතුවා දෙයියෝ දාපු පොස්ට් එකක් කියලා

    No contents