දුකින්ද සතුටින්ද ?
මේක දාන්න හිතුනේ මගේ පරණ යාළුවෙක්ව දැකල , උ හැමදාම මොකක් හරි හේතුවකට අප්සෙට් ගහලමයි ඉන්නේ,අපි ජෝක් එකක් කරත් උට මල ,, සල්ලි ප්‍රස්නලු , ජොබ් එකේ ප්‍රස්නලු , කෙල්ලගේ ප්‍රස්නලු , යාලුවෝ උව චාටෙර් කරනවලු ,ගෙදර ප්‍රස්නලු , හැම වෙලේම මොකක් හරි හේතුවක් හොයා ගන්නවා අප්සට් ගහන්ඩ ...