ඔබේ ධර්මය කුමක්ද ?
මා මෙවැනි දෙයක් ලිවීමට හේතු වන්නේ කලක පටන් ආගම් අතරඋසි ගැන්වෙන කරුණු ජනප්‍රිය වී ඇති නිසාවෙනි ...
මේ වන තෙක් ලොව බිහිවූ ආගම් ගණන දහස ඉක්මවා ඇත , නමුත් මේ වන විට ලොව පවතින්නේ ප්‍රධාන ආගම 20 පමණ වේ , අන් සියලු දේ වෙතොත් ඒ ප්‍රධාන ආගමක් වටා ඇති නිකායන් වේ ,
ඒ සියලු ආගම් හා...