-
-
-
-
-
-
-
ඔන්න එහෙනම් එලකිරියෙ ඉන්න කඩ්ඩ improve කරගන්න ඕනෙ කියල හිතන අයට මං දාන පෝස්ට් එක වැදගත් වෙයි කියල හිතනවා.:yes:.මොකද ඉතිම් හැම තැනටම English ඕනෙ නේ...
මුලින්ම English fluently කතාකරන්න ඕනෙ නම් මූලික දේ තමා වචන සෙට් එක (vocabulary) දැන ගන්න එක.. ඒකට dictionary එකක් පාඩම්...