දෙවෙනි පාර කරනවානම් බැහැලාම කරහන්. හොඳට තේරුම් ගනින් මොකද ඕකෙන් උබේ ජිවිතේම තීරණය වෙන්නේ නෑ. අවට ගියාට කරලා කලේ නස්තිකරගන්න එපා. කවුරුවත් කියනදේ කරන්න යන්නත් එපා. උබට හිතෙන හොඳම දේ උබ කරපන්. ඒ වගකීම උබ ගනින්. ගත්ත තීරන ගැන කවදාවත් හැරිලා බලන්න එපා. දැන් කොයි දේටත් වඩා කාලයයි වටින්නේ. නාස්ති...