මචන් C වලින් පටන් ගනින් procedural languages ගැන idea එකක් ගන්න... පස්සේ oop language එකක් පටන් ගනින්,,,, මම නම් Java path එකේ ඉන්නේ.,,, කාලෙන් කාලෙට trends වෙනස් වෙනවා,,, Java SE නම් මදි,,, දැන් නම් Java EE තමා ඕනේ... මොකද දැන් trend එක web and mobile. එක වෙනස් වෙන එකක් නෑ ඉස්සරහට,,,, එක හින්ද...