ඒත් මචං අර රුපියල් දෙකේ සීන් එක ගත්තොත් ,කොන්දොස්තරට රුපියල් දෙක ගානේ එක ට්‍රිප් එකකින් 20 දෙනා ගානේ බස් එක ට්‍රිප් එක පැත්තට 5 ගානේ ට්‍රිප් 10කට අහිමිවන මුදල 2×20×10=400 බං. මාසෙට දවස් 30ම බස් එක දිව්වොත් 400×30=12000යි බං.... දුං සහතිකෙත් ගනන් ගිය එකේ ඒක ලොකු ගානක් නේද මචං