මමත් දෙපාරක් ලේ දීලා තියනවා....මොකක්ද බං පට්ටිකා සීන් එක.දෙන්නේ කෝමද??විස්තර ටිකක් කියපන්කෝ
zola Active member Dec 19, 2013 494 210 43 අපේ ගෙදර Dec 9, 2015 #21 මමත් දෙපාරක් ලේ දීලා තියනවා....මොකක්ද බං පට්ටිකා සීන් එක.දෙන්නේ කෝමද??විස්තර ටිකක් කියපන්කෝ
c2r Well-known member Feb 8, 2007 1,568 1,676 113 Ratnapura Dec 9, 2015 #22 zola said: මමත් දෙපාරක් ලේ දීලා තියනවා....මොකක්ද බං පට්ටිකා සීන් එක.දෙන්නේ කෝමද??විස්තර ටිකක් කියපන්කෝ Click to expand... පට්ටිකා කියන්නේ ලේ වලම තියන කොටසක් නේ... පට්ටිකා ඕන ලෙඩ්ඩුන්ට (ඔය ලියුලේමියා, ඩෙංගු එහෙම හදුනා අයට) පට්ටිකා දෙන ක්‍රම දෙකක් තියනවා... එකක් කෙලින්ම ලේ දන් දෙන කෙනාගෙන් පට්ටිකා දෙන එක... අනික ලේ දෙන අය ගෙන් ගන්න ලේ වලින් පට්ටිකා වෙන් කර ගන්න එක... මේ ක්‍රම දෙකෙන් දෙවැනි ක්‍රමෙන් ගන්න පට්ටිකා ලෙඩාට දුන්නම ඇලජික් වෙනවලු ගොඩාක් වෙලාවට.මොකද අවශ්‍ය කරන පට්ටිකා ගන්න හතර පස් දෙනෙක් ගේ ලේ වලින් වෙන් කර ගන්න ඕනලු. මොකද එක එක්කෙනාගේ ලේ වල තියන සංගටක එහෙම වෙනස් නිසා. එ නිසා එක් කෙනෙක්ගෙන් අවශ්‍ය කරන පට්ටිකා ඔක්කොම එක්කෙනෙක්ගෙන් ගත්තම ඇලජික් වන ප්‍රතිශතය අඩුයි ලු... ඔහොම තමයි මට ඩොක්ට කෙනෙක් කියල දුන්නේ... පට්ටිකා ගන්න යනවා නම් පැය 2ක් විතර ඉන්න බලාගෙන යන්න ඕන...මොකද ඒකට වෙලා යනවා... මැශින් එකක් හරහා ඇගෙන් ලේ අරගෙන ඔටෝමටිකලි ඒකෙන් පට්ටිකා වෙන් කර ගෙන ඉතුරු ප්ලාස්මාව අයෙම අපේ ඇගට දෙනවා... ඒ නිසා ඔය ලේ දුන්නම කලන්තේ දාන වගේ සීන් වෙන්නේ නෑ පට්ටිකා දුන්නම...
zola said: මමත් දෙපාරක් ලේ දීලා තියනවා....මොකක්ද බං පට්ටිකා සීන් එක.දෙන්නේ කෝමද??විස්තර ටිකක් කියපන්කෝ Click to expand... පට්ටිකා කියන්නේ ලේ වලම තියන කොටසක් නේ... පට්ටිකා ඕන ලෙඩ්ඩුන්ට (ඔය ලියුලේමියා, ඩෙංගු එහෙම හදුනා අයට) පට්ටිකා දෙන ක්‍රම දෙකක් තියනවා... එකක් කෙලින්ම ලේ දන් දෙන කෙනාගෙන් පට්ටිකා දෙන එක... අනික ලේ දෙන අය ගෙන් ගන්න ලේ වලින් පට්ටිකා වෙන් කර ගන්න එක... මේ ක්‍රම දෙකෙන් දෙවැනි ක්‍රමෙන් ගන්න පට්ටිකා ලෙඩාට දුන්නම ඇලජික් වෙනවලු ගොඩාක් වෙලාවට.මොකද අවශ්‍ය කරන පට්ටිකා ගන්න හතර පස් දෙනෙක් ගේ ලේ වලින් වෙන් කර ගන්න ඕනලු. මොකද එක එක්කෙනාගේ ලේ වල තියන සංගටක එහෙම වෙනස් නිසා. එ නිසා එක් කෙනෙක්ගෙන් අවශ්‍ය කරන පට්ටිකා ඔක්කොම එක්කෙනෙක්ගෙන් ගත්තම ඇලජික් වන ප්‍රතිශතය අඩුයි ලු... ඔහොම තමයි මට ඩොක්ට කෙනෙක් කියල දුන්නේ... පට්ටිකා ගන්න යනවා නම් පැය 2ක් විතර ඉන්න බලාගෙන යන්න ඕන...මොකද ඒකට වෙලා යනවා... මැශින් එකක් හරහා ඇගෙන් ලේ අරගෙන ඔටෝමටිකලි ඒකෙන් පට්ටිකා වෙන් කර ගෙන ඉතුරු ප්ලාස්මාව අයෙම අපේ ඇගට දෙනවා... ඒ නිසා ඔය ලේ දුන්නම කලන්තේ දාන වගේ සීන් වෙන්නේ නෑ පට්ටිකා දුන්නම...