:no::no::no::no::no:
වැඩ අමාරු උනාට පඩි වෙලාවට ලැබෙනවා
නීතියට හැමදේම යටයි.. ජනාධිපතිගෙ ඉදන්
කොරියානු වැසියටත් විදේශ ශ්‍රමිකයටත් එකවිදියට සලකනවා නීතියෙන්
ධීවර අංශයෙන් ආවොත් පඩිය රු ලක්ෂ එකහමාරක විතර පඩියක් ගන්න පුලුවන් අවම... රැකියා ගිවිසුම් වැඩියි ඒක නිසා ඉක්මනට එන්න තියන චාන්ස් එක වැඩියි...