කොරියන් භාෂා විභාගය (උදාව්)

Edition

Well-known member
  • Jul 5, 2012
    3,915
    492
    83
    searching
    කොරියන් භාෂා විභාගය (උදාව්)

    වරෙන්කො ඇතුලට

    .
    .
    .
    .
    .
    .
    .
    .
    .

    කොරියන් පැනගන්න හිතේ අදහසක් තියනවා මචන්ලා:rolleyes:,ඒත් සීන් එක හරියටම දන්නෙ නෑ:baffled:,කොහොමද මේක කරන්නෙ?:oo:ඉස්සරලම කොහෙ හරි රෙජිස්ටර් වෙන්න ඔනාද?:eek:දළ වශයෙන් කීයක් විතර යයිද?:shocked:මට ස්ටෙප් බයි ස්ටෙප් පැහැදිළි කරලා දෙන්න පුළුවන් නම් ලොකු උදව්වක්.:sorry:

    දන්නෙ නැති අය බම්ප් එකක් ගහපන් මචන්.:sorry:
    වෙනත් කෙනෙක්ටත් වැදගත් වෙයි:yes:

    • Like
    Reactions: saja

    ruwanwellarocker

    Well-known member
  • May 19, 2010
    10,716
    2,506
    113
    Bevery Hills-90210
    මට තේරෙන හැටියට කොරියාවට ගියොත් බර වැඩ තියෙන්නේ. ඩී3 ජොබිස් හැබැයි සල්ලි හම්බ කරන්න පුලුවන්.. නමුත් කොරියන් විභාගය ලියලා පාස් වෙලා එක එක ලිස්ට් වල ඉදලා පැන ගන්න අවුරුදු 2,3 ගතවෙයි.
     
    • Like
    Reactions: Edition

    WwW.lk

    Well-known member
  • Nov 4, 2009
    11,387
    762
    113
    kurunegala
    api salli deela yanawanam ikmanata yanna puluwan kiyala ahala thiyenne list eke inna one nathi kathawak but ariyatama danne na machan
     
    • Like
    Reactions: Edition

    allrights

    Well-known member
  • Sep 26, 2014
    7,870
    10,394
    113
    කොරියන් පැනගන්න හිතේ අදහසක් තියනවා මචන්ලා:rolleyes:,ඒත් සීන් එක හරියටම දන්නෙ නෑ:baffled:,කොහොමද මේක කරන්නෙ?:oo:ඉස්සරලම කොහෙ හරි රෙජිස්ටර් වෙන්න ඔනාද?:eek:දළ වශයෙන් කීයක් විතර යයිද?:shocked:මට ස්ටෙප් බයි ස්ටෙප් පැහැදිළි කරලා දෙන්න පුළුවන් නම් ලොකු උදව්වක්.:sorry:

    දන්නෙ නැති අය බම්ප් එකක් ගහපන් මචන්.:sorry:
    වෙනත් කෙනෙක්ටත් වැදගත් වෙයි:yes:

    2014 wage process gena nam idea ekak thiyenawa... dan process eka kohomada kiyala danne neh machn.. dan mee computer exam ekak thiyena nisa hariyata step by step danne neh..

    kohoma unath ekak kiyanna puluwan mulin karanna ona hoda class ekak hoya ganna eka thama..
     
    • Like
    Reactions: Edition

    chanaptc

    Member
    Nov 15, 2014
    384
    21
    0
    34
    මාතර
    na ban mage yaluwek gihin innawa ehe u kiyanawa ehe echchara katta nalu
    anit eka korea kiyanne jara godak ban japan wage newei
    :no::no::no::no::no:

    වැඩ අමාරු උනාට පඩි වෙලාවට ලැබෙනවා
    නීතියට හැමදේම යටයි.. ජනාධිපතිගෙ ඉදන්
    කොරියානු වැසියටත් විදේශ ශ්‍රමිකයටත් එකවිදියට සලකනවා නීතියෙන්

    ධීවර අංශයෙන් ආවොත් පඩිය රු ලක්ෂ එකහමාරක විතර පඩියක් ගන්න පුලුවන් අවම... රැකියා ගිවිසුම් වැඩියි ඒක නිසා ඉක්මනට එන්න තියන චාන්ස් එක වැඩියි හබැයි මචන් අමු කට්ට....

    කෘෂිකර්ම අංශයෙන් ආවොතින් ධීවර වගේම තමා පඩිය නම්.... ලංකාවට ලැබෙන රැකිය ප්‍රමානය නම් ටිකක් අඩුයි

    නිෂ්පාදන අංශයෙන් ආවොතින් ලක්ෂ දෙක පන්නලා ගතහැකි
    ලක්ෂ තුන පන්නලා ලන්කාවට දාන අයත් ඉන්නවා

    ඉදිකිරීම් අංශයෙන් අවොතින් ලක්ෂ දෙක පන්නලා පඩි ලැබෙනවා
    ලක්ෂ 4 හොයන අයත් ඉන්නවා සෙට් වෙන කම්පනි එක අනුව තමයි
    ඉදිකිරීම් වල ටිකක් කට්ට...ලංකාවෙ අයට රැකියා ගිවිසුම් එනවත් ටිකක් අඩුය‍ෙ

    දැන් තියෙන්නෙ ඊ -9 වීසා එක

    මම නම් කියන්නෙ අවුරුදු දෙක තුනක් ට්‍රයි කරලා හරි කමක් නෑ :):):)
    නිෂ්පාදනම වරෙන් මචන් :nerd::nerd::nerd:
    මම ධීවර ඇවිල්ල ඉන්නෙ:(:(:(
    හොද ක්ලාස් එකක් සෙට් කරගෙන ඉස්සෙල්ල භාෂාව ගොඩදාාගනින්
    ක්ලාස් යද්දී ගොඩක් විස්තර දැනගන්න පුලුවන්
    ජපන් යන්න සල්ලි නැති අය කොරියන් ට්‍රයි කරන්න
    මුකුත් දැනගන්න තියනම් පී එම් එකක් දානන්:):):)

    කොරියාව තමය් ලෝකෙ ඉන්ටනෙට් ස්පීඩ් වැඩිම රට:P:P:P
     
    Last edited:

    prabu123

    Well-known member
  • Jul 14, 2010
    2,730
    457
    83
    හොදම තැන
    ඉස්සෙල්ලම හොද ක්ලාස් එකක් හොයාගෙන පලයං. ඊට පස්සේ SLBFE එකෙන් ඇඩ්මිෂන් දෙන කාලෙට ඇඩ්මිෂන් එක ගනිං. ඊට මාස 2 කට විතර පස්සේ එක්සෑම් එක තියෙනව. ඒක ලියල දවස් 10 - 12 රිසාල්ට් එක එනව. පාස් උනොත් උබේ වැඩෙන් 70% විතර හරි. ඊට ඉන්මෙටවීව්ඩි. මෙඩිකල් ටෙස්ට් තියල කොරියානු මානව සම්පත් ආයතනයට උබේ විස්තර යවනව. කොරියන් කාරයෙක් උබට උගේ කම්පැණි එකට ගන්න කැමති නම් උබට ඇග්‍රිමන්ට් එක වැටෙනව. එක SLBFE එකෙන් දැනුම් දෙනව. ඊට පස්සේ දවස් 10 ක විතර ට්‍රේනින් එකක් තියෙනව. ඊට සති 2 - 3 ක් විතර ගියාට පස්සේ උබට කොරියාවට යන්න පුළුවන් වෙනව.

    මේක තමා සිද්ධිය කෙටියෙන්. ඒත් මේකෙදි ලොකු කට්ටක් කන්න වෙනව. භාෂාව ඉගෙන ගන්න ඕන සුපිරියටම. ට්‍රෙිනිං එකේදිත් ලොකු කට්ටක් කන්න ඕන. එක්සෑම් පාස් උනත් හැමෝටම කොරියා යන්න බැ. සමහරුන්ට ඇග්‍රිමන්ට එන්නේ නැ. සමහරු මෙඩිකල් අප්සට් යනව. සමහරුන්ගේ පොලිස් රිපෝට් අප්සට්. ඔය වගේ ගොඩාක් සීන් තියෙනව
     
    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,352
    12,621
    113
    Piliyandala
    හොඳ ක්ලාස් එකක් තෝරගන්න.... ධිවර ඉල්ලන්න නම් එපා...... වැඩ තම පුතේ ගිය දවසේ ඉඳල..... හැබැයි පඩිය හොඳයි..
     
    allrights

    Well-known member
  • Sep 26, 2014
    7,870
    10,394
    113
    ඉස්සෙල්ලම හොද ක්ලාස් එකක් හොයාගෙන පලයං. ඊට පස්සේ SLBFE එකෙන් ඇඩ්මිෂන් දෙන කාලෙට ඇඩ්මිෂන් එක ගනිං. ඊට මාස 2 කට විතර පස්සේ එක්සෑම් එක තියෙනව. ඒක ලියල දවස් 10 - 12 රිසාල්ට් එක එනව. පාස් උනොත් උබේ වැඩෙන් 70% විතර හරි. ඊට ඉන්මෙටවීව්ඩි. මෙඩිකල් ටෙස්ට් තියල කොරියානු මානව සම්පත් ආයතනයට උබේ විස්තර යවනව. කොරියන් කාරයෙක් උබට උගේ කම්පැණි එකට ගන්න කැමති නම් උබට ඇග්‍රිමන්ට් එක වැටෙනව. එක SLBFE එකෙන් දැනුම් දෙනව. ඊට පස්සේ දවස් 10 ක විතර ට්‍රේනින් එකක් තියෙනව. ඊට සති 2 - 3 ක් විතර ගියාට පස්සේ උබට කොරියාවට යන්න පුළුවන් වෙනව.

    මේක තමා සිද්ධිය කෙටියෙන්. ඒත් මේකෙදි ලොකු කට්ටක් කන්න වෙනව. භාෂාව ඉගෙන ගන්න ඕන සුපිරියටම. ට්‍රෙිනිං එකේදිත් ලොකු කට්ටක් කන්න ඕන. එක්සෑම් පාස් උනත් හැමෝටම කොරියා යන්න බැ. සමහරුන්ට ඇග්‍රිමන්ට එන්නේ නැ. සමහරු මෙඩිකල් අප්සට් යනව. සමහරුන්ගේ පොලිස් රිපෝට් අප්සට්. ඔය වගේ ගොඩාක් සීන් තියෙනව

    dan mee process eka poddak wenas wela thiyenne machn :baffled::baffled:.. dan computer exam ekak lu neh thiyenne.. :confused::confused:
     
    blackeddy

    Active member
  • Sep 2, 2012
    687
    138
    43
    මචං කොරියාවේ එන්වානම් නිශ්පාදන වරෙන්..:yes::yes: ධීවර ඉදිකිරීම් එන්න එපා වැඩ අමාරුයි.. කවුරු මොනවා කිව්වත් දැන් හම්බකරන්න හොදම රටක් තමයි කොරියා..පොදුවේ වැඩ අමාරුයි කිව්වට මෙහෙ ආවම වැඩ අමාරුනම් වෙන job එකක් හොයාගන්න පුලුවනි.. student visa ඇවිල්ල job කරන්න පුලුවනි ඒත් එක නිදහසක් නෑ ඉගනගන්න ගමන් job කරන එක අමාරු වැඩක්..:dull::dull: fb එකේ groop තියන්වා ඒවයේ කොරියන් exam කරපු එවුන් විස්තර දානවා.. එවා පොඩ්ඩක් බලපන්.. හොද clz එකක් සෙට් කරගනින්.. exam එක කරගන්න පුලුවනි.. ඒත් දැන් ඉස්සරට වඩා තරගෙ වැඩී ඒක නිසා මහන්සි වෙන්න වෙයි ගොඩාක්.. දැන් ඉස්සරට වඩා කොරියාවේ salary ගොඩාක් හොදයි..:love::love: 250 000 වගේ ගන්න පුලුවනි normal.. ඊට වඩා ගන්න කොල්ලොත් ඉන්නවා..;)

    කන්න බොන්න පුලුවන්.. කොල්ලො එක්ක ඉන්න පුලුවන්.. නිදහස් රටක්.. කොරියොන්ට වගේම අපිටත් ලොකු රැකවරණයක් තියනවා කොරියාවේ.. නීතිය කාටත් පොදුයි..:D:D ඒක නිසා බයවෙන්න දෙයක් නෑ..

    සල්ලි විතරක්ම නෙවෙයි.. මහන්සි වෙලා වැඩ කලත් කන බොන වෙලාවට කලා බීල බඩුවකුත් ගහලා :P:P පාඩුවේ සල්ලි ටිකක් ඉතුරු කරගන්න ඕනේනම් වරෙන් කොරියාවේ..:yes: ජය වේවා මචං..
     
    • Like
    Reactions: allrights