මම expert කෙනෙක් නෙමෙයි
අපි ගමු phones brand
apple , සම්සුන්ග් , huawei ඔය වගේ.
අපි දන්නවා apple prize එක high උනාට ෆොනේ එක පට්ට quality, ස්ලෝව් වෙන්නේ නැහැ, battery,apps එහෙම පට්ට, ඔය වගේ දේවල්, අපි එක නිසා apple දාමු usd වලට, usd එකත් පට්ට stable currency එකක්, මොන ප්‍රශ්නේ ආවත් ඒක...