භානුකව අන්තිම මොහොතේ squad එකෙන් අයින් කරලා..

Mr.Frank

Well-known member
  • Sep 21, 2017
    1,266
    1,712
    113
    0407A49F-4E41-456C-BEB5-3A400F150081.jpeg

    දනුශ්ක perform කරේ නැති උනත් squad එකේ.. අඩුම තරමේ දුනිත් වෙල්ලාලගේ ට හරි chance එක්ක දෙන්න තිබ්බා..
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,954
    167,761
    113
    එකමත් එක රටක
    අඩුම තරමේ දුනිත් වෙල්ලාලගේ ට හරි chance එක්ක දෙන්න තිබ්බා..
    ඌට දැන්ම චාන්ස් දෙන්න බෑ බන්. ධනංජය ව ගන්න තිබ්බ. ඌ 100 දෙකක් දැම්මා පහුගිය domestic odi series එකේ.
     
    $onny

    Well-known member
  • May 21, 2012
    3,255
    4,048
    113
    Bhanukayata kata wahagena inna bane ban. Ara mu retire wenawa kiwwa kathawata thama muwa kapana aththe.
     
    • Like
    Reactions: Mr.Frank

    kush294

    Well-known member
  • Nov 17, 2014
    1,097
    1,203
    113
    Colombo
    APi kochchara kegahuwat, parana playerslage idan cricket management okkoma mendis, gunathilaka ,dickwellata patta support. un 3 denage managersla board ekai, past playerslawai okkoma sakkuwe dagena inne... Charith hari pathum hari eka series ekaka fail wechcha gaman unwa hoyannat nathi wenawa.. eth mun hemadama fail hemadama team eke.. ara video eka leak wela viral un nattam un 3wa ban karannet naha
     
    ow uba kiyana aka aththa..mokak hari thiyenava athi othana natnm ochchara chances dennee ne ne..aath bn nathi wenne api podi kaale edan adare karapu SL cricket :sorry:

    ඌට දැන්ම චාන්ස් දෙන්න බෑ බන්. ධනංජය ව ගන්න තිබ්බ. ඌ 100 දෙකක් දැම්මා පහුගිය domestic odi series එකේ.
    උබට හිතෙන්නේ නැද්ද දැනට සෙල්ලම් කරන සමහර ක්‍රීඩකයන්ට වඩා දුනිත් ඉස්සරහින් කියලා. ගොඩක් අපේ උන් half players ලා..බලපන් අපේ උන්ගේ statistics t20 වල..පොඩ්ඩක් හරි හොදට තියෙන්නේ චරිත් පැතුම් තමා අනිත් උන්ගේ average ලෙෆ්ට්.
    ------ Post added on Feb 21, 2022 at 3:24 PM
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,954
    167,761
    113
    එකමත් එක රටක
    උබට හිතෙන්නේ නැද්ද දැනට සෙල්ලම් කරන සමහර ක්‍රීඩකයන්ට වඩා දුනිත් ඉස්සරහින් කියලා. ගොඩක් අපේ උන් half players ලා..බලපන් අපේ උන්ගේ statistics t20 වල..පොඩ්ඩක් හරි හොදට තියෙන්නේ චරිත් පැතුම් තමා අනිත් උන්ගේ average ලෙෆ්ට්.
    උබ මට බනි. හැබැයි උබ දන්නවද ලංකාවේ වැඩිම SR , Avg එකක් තියන opener කවුද කියලා ? 🤭 stats බලන්න කියපු නිසා කිව්වේ.

    දුලිත් හයියෙන් ගහන එකෙක් නෙවෙයි නේ බන්. ඌ සුපිරියට මුලින් හෙමින් ගහලා ටීම් එක ගොඩ දාන එකෙක්. ODI වගේ ටිකක් දිග format එකකට ගේන්න ඕනේ. T20 ගස්සල උගේ ගේම් එක වෙනස් කරන එකට වඩා.. ඌ ඉතින් තව ගහන්න ඕනේ. උගේ බෝලින් නම් U19 හොදට කරාට ODI එකේ ටිකක් වැදුනා. බැටින් තමයි හොදට කරේ.
     
    kush294

    Well-known member
  • Nov 17, 2014
    1,097
    1,203
    113
    Colombo
    ow uba kiyana aka aththa..mokak hari thiyenava athi othana natnm ochchara chances dennee ne ne..aath bn nathi wenne api podi kaale edan adare karapu SL cricket :sorry:
    Ape cricket 2018/2019 weddi sampurnama winasa una.. arunge ban ekat ekka thama pana gahala awe.. mamat asawen balanna gatte eken passe. But aye eka parana tbba wdiyatama wenna yanne machan... thanikarama oka duwanne salli and favouration walata. Arun ban une nattam pathum, charith, bhanuka oya 3n dena world cup eke gahannet naha. Bhanuka and rohit sharma dennama eka size playersla.. eth ape ekage fitness na kiyanawa aru team eke gahanawa..
     
    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,164
    13,851
    113
    පෘථිවිය
    රොමේෂ් කැමති සෙට් එකක් ඉන්නවා
    චන්දිමාල්
    මෙන්ඩිස්
    වන්දසේ
    ගුණතිලක දික්වැල්ල
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,954
    167,761
    113
    එකමත් එක රටක
    kusal janith ta mokada ban wela thiyenne.
    ඌ ටිකක් සෙල්ලම් කරපු ගමන් ලෙඩ වෙන්ව නේ . කොන්ද අල්ලාගනී , නැත්නම් කකුල අල්ලගනී. කොච්චර හොදට ගහන්න හිටපු එකෙක්ද . සයිස් වැඩි ඌත්.
     
    • Like
    Reactions: proceso

    helplesser

    Well-known member
  • Nov 20, 2017
    18,233
    27,943
    113
    36
    Mirihana
    alis.alberta.ca
    ඌ ටිකක් සෙල්ලම් කරපු ගමන් ලෙඩ වෙන්ව නේ . කොන්ද අල්ලාගනී , නැත්නම් කකුල අල්ලගනී. කොච්චර හොදට ගහන්න හිටපු එකෙක්ද . සයිස් වැඩි ඌත්.
    eka thama aparade. kusalui, banukai hariyata gahuwoth match goda.
     
    • Like
    Reactions: SMG70

    Mr.Frank

    Well-known member
  • Sep 21, 2017
    1,266
    1,712
    113
    උබ මට බනි. හැබැයි උබ දන්නවද ලංකාවේ වැඩිම SR , Avg එකක් තියන opener කවුද කියලා ? 🤭 stats බලන්න කියපු නිසා කිව්වේ.

    දුලිත් හයියෙන් ගහන එකෙක් නෙවෙයි නේ බන්. ඌ සුපිරියට මුලින් හෙමින් ගහලා ටීම් එක ගොඩ දාන එකෙක්. ODI වගේ ටිකක් දිග format එකකට ගේන්න ඕනේ. T20 ගස්සල උගේ ගේම් එක වෙනස් කරන එකට වඩා.. ඌ ඉතින් තව ගහන්න ඕනේ. උගේ බෝලින් නම් U19 හොදට කරාට ODI එකේ ටිකක් වැදුනා. බැටින් තමයි හොදට කරේ.
    මෙන්ඩිස් ද ඌ නම් opening හොදට කරනවා..
     
    • Like
    Reactions: dilann

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,954
    167,761
    113
    එකමත් එක රටක
    මෙන්ඩිස් ද ඌ නම් opening හොදට කරනවා..
    ඔව් නේ. 34ක් avg . උගේ 50 ඒවා 6ම open . මෙච්චර කාලයකට ගහපු උන් අරන් බැලුවත් SR වැඩිම stats වලට අනුව.
    ඉතින් ඌ එක්ක පැතුම open කරා නම් හරි DG ගෙන් වැඩක් නෑ .
    භානුකය නම් ඉන්න ඕනේ. stats වලින් බැලුවත් හොදටම 6 ඒවා ගහන්නේ ඌ.
     
    • Like
    Reactions: ChoronaSottiya

    -333-

    Well-known member
  • Aug 3, 2014
    10,399
    13,319
    113
    33
    ෆින්ලන්ඩ්
    දැන් ඌට chance එකක් දුනත් අවුල්. හෙනම ස්ට්‍රෙස් ගහන්න වෙන්නේ. අනිවාර්යෙන් ජාමේ බේර ගන්න ගහන්න වෙනවානේ.

    ඉන්දියන් උන් කීයක් හරි දුන්නද දන්නේ නැහැ ඌව දාන්න එපා කියලා.