හේතු ගොඩක් තියෙනවා.
1.මේ රටේ බෞද්ධයි කියාගන්න ගොඩක් උන් හරි ගැඹුරු,තාර්කික ධර්මයක් අහලත් නෑ, උන්ට තේරුම් ගන්නත් බෑ, තේරුම් ගන්න කැමතිත් නැති හින්දා ඒවා මඟෑරලා ඉන්නෙ. ඉතිං එහෙම ගොබ්බයන්ට පොඩි සරල කාරණාවක් රහ කරලා කිව්වත් තෙත් වෙනවා.
2.ඒ හාමුදුරුවො කලු වුනාට ලස්සනයි.ඩිම්පලුත් තියෙනවා. කටහඬත්...