හොඳ වැඩක්, හැබැයි වැඩේ තියෙන්නෙ vacancy තියෙන්න ඒවට සුදුසු DO ලත් ඉන්න ඔ්න. දැනුත් එහෙම අන්තර්ග්‍රහණය වුන අය ඉන්නවානෙ පාසල් වලට දාලා, දැන් ඒ අය Online උගන්නනවද? නැත්නම් නිකන් ඉන්නවද?
මේ කතාව කවුරුවත් වෛද්‍යවරුන්ට, හෙදියන්ට, ජලසම්පාදනේ අයට, විදුලිබල මණ්ඩලය, දුම්රිය කට්ටියට එහෙම කිව්වෙ නැද්ද...