සාමාන්‍යයෙන් පුද්ගලයකුට හෝ ආයතනයකට මූල්‍ය අවශ්‍යතාවක් පැන නැඟුණ විට බැංකුවකට හෝ මූල්‍ය ආයතනයකට පැමිණ ලබා ගන්නා ණය මුදලකින් තම මූල්‍ය අවශ්‍යතාව ඉටු කර ගත හැකිය. එසේම යම් ආයතනයකට තම ආයතනයේ අයිතියෙන් කොටසක් තවත් පාර්ශ්වයකට පවරා දීමෙන්ද තම මූල්‍ය අවශ්‍යතාව ඉටු කර ගත හැකිය. සාමාන්‍යයෙන් කොටස්...