අවසාන වශයෙන් කියන්න තියෙන්නේ මේක බලන කවුරු හරි අනාගතයේ ගුරුවරයෙක් වෙන්න හිතනවා නම්,
පිස්සෙක් වෙන්නෙ නැතිව වැඩක් බලා ගනින්.
ඒ වගේම තමයි අනාගතේ ළමයි හදල රජයේ පාසල් වලින් උගන්වන්න හිතනවනම්(තව අවුරුදු 10 එහායින්),
වැඩක් වෙන්නෙ නෑ, ප්‍රයිවට් ඉගෙන ගන්න පුළුවන් විදියේ ආදායමක් හදාගන්න,
එක ළමයකුට වඩා...