Medical Lab Operator කෙනෙක් ඉන්නවදෝ ???
මේකයි සීන් එක බං,,,,
ලගම යාලුවෙක් University Project එකකට හදනවා Medical Lab එකකට System එකක්.
ඒකට Lab Reports ටිකක් ඕන වෙලා තියෙනවා(අපි දන්නේ නෑනේ බං ඔය report වල එන්නේ මොනවද කියලා,, තියෙන එකක් බලාගෙන තමයි දාන්න ඕන ඒවා තීරනය කරන්න ඕන:dull:),,,,
ඔය එක එක...