තෙල් ඇති වෙනකන් තියෙනව නම්, තෙල් මිල විතරයි නම් වැඩි උනේ, එහෙනම් අනිවාරෙන්ම වැඩි උන මිල විතරයි උන්ට අය කරන්න පුළුවන්. හැබැයි මේ තත්වෙ උඩ මොක උනත් අමු කට්ටක් කාල කාල තමයි ඔවුන් ඔය තෙල් ටික ගහගන්නෙ. මුලු දවසක්ම පාරෙ හිටගෙන, අව්වෙ දූවිලි කකා. ඒ තත්වෙ උඩ උන් හිතෙන හිතෙන ගණන් කියන එක සාධාරණයි. මම...