මාත් ගත්තා. SLT එක Primary, Starlink එක backup එකක් විදියට තියෙන්නෙ. හැබැයි කලවමේ දෙකටම Connect වෙවී වැඩ ටික යනව. මහ රෑට Starlink එක මම offline Schedule කරල තියෙන්නෙ. අපි නිදියන ටයිම් එකට starlink එකෙ Sleep mood දාන්න පුළුවන් App එකෙන්. කරන්ට් එක ඉතුරුයි.