1. DevOps project එකක් කලා. මේක තමා workflow එක.
2. Git repo දෙකක් හැදුවා එකක් CI අනික CD.
3. Microservices 5 ක් හදාගත්තා. Frontend, Trending, News, Categories, FreeAds. Use කලේ Python.
4. ඊට පස්සෙ Google Cloud එකේ VM එකක් හදලා ඒකේ Jenkins server එක හැදුවා. Terraform, AWS CLI install...