1. social anxiety guy

    Physically and mentally abuse උනාම හෙන අමාරුයි

    පොඩි කාලෙ ඉඳන්ම සමාජෙන් mentally and physically abuse උනාම හෙන අමාරුයි ජීවිතේ ගෙනියන්න...අවුරුදු 24 ක් 25 ක් විතර එහෙම උනාම තියන අමාරුව දන්නෙ ඒක විඳපු උන් විතරයි...😔
  2. social anxiety guy

    මෙෙත්‍රී හිටපු කාලේ මිනිස්සු සන්තෝසෙන් හිටියා

    මොනව උනත් මෙෙත්‍රී හිටපු කාලේ මිනිස්සු සන්තෝසෙන් හිටියා... මටනං ඒ කාලේ තමයි හොඳම කාලේ මගේ මුලින්ම බයික් එකක් ගත්තෙත් ඒ කාලේ පට්ටම ආතල් කාලයක් :love::love:
  3. social anxiety guy

    සමහර උන් panel එක දැම්මා කියල සල්ලි කඩනවා ඇති මෙහෙම ලෙඩ වලටත්

    දැන් තියන හැම ඉලෙක්ට්‍රොනික් බඩුවක්ම Planned obsolescence ඔය හැම කම්පැනි එකකටම ඔන සල්ලි විතරයි
  4. social anxiety guy

    මේකට කීයක් හරි දාපල්ලා

    අඩේ තෑන්ක්ස් මචෝ...මම දැනුයි දැක්කේ...මටත් කීයක් හරි හම්බුන වෙලාවක දාන්නම් :yes:
  5. social anxiety guy

    මේකට කීයක් හරි දාපල්ලා

    අනික් උන්ට තේරෙන්නෙ නෑ ජොබ් එකක් කරන්න social anxiety තියෙද්දි කොච්චර අමාරුද කියල:(
  6. social anxiety guy

    මේකට කීයක් හරි දාපල්ලා

    ow job ekak karanna bari hethuwa username ekema thiyenawa
  7. social anxiety guy

    රේනෝ සිල්වා තම මහන්සියෙන් උපයාගත් ධනයෙන් තමන් සාදා ඇති කෝටි ගණනක සුවිසල් මන්දිරය

    කුඩු විකුණලා හරි සල්ලි හොයන්න හිතෙන්නේ ඔය නිසා තමයි...ඔහොම මන්දිර ගහන්න නෙවෙයි අඩුගානේ කරදරයක් නැතුව කාලා ඇඳලා ඉන්න
  8. social anxiety guy

    මේකට කීයක් හරි දාපල්ලා

    8025448135 commercial bank
  9. social anxiety guy

    උස කොල්ලො දැක්කහම කෙල්ලෝ / ගෑණු කොර වෙනව නේහ්..😊❤️

    අපි වගේ උසත් නැති පෙෳරුෂයක් නැති ඇඟත් හරියට නැති පිරිමි පෙනුමක් නැති උන් ඉතින් සදා අනාතයි :(
  10. social anxiety guy

    🛑 - කළුයි කැතයි කොටයි නං සුද්දො ඉන්න රටවල් වලට යන්න හිතන්න වත් එපා.

    බලන් ගියාම ලංකාවෙ උන්ගෙ මූණෙ හැඩයක් නැති නිසයි උස අඩු නිසයි පුදුම struggle එකක ඉන්නෙ නේද...
  11. social anxiety guy

    සැන්විච් පාන් වලට මෙච්චර ingredients දානවද බන්?

    මේවා තනිකර වස නෙවෙයිද? මට මේවා කාපුවම බඩට හෙන අමුත්තක් දැනෙනවා... අද තමයි මේවට දාන ingredients හරියටම දැක්කේ
  12. social anxiety guy

    Why Are Wired Earphones Making A Comeback?

    ඔව් ඒක ඇත්ත wireless headphones charge කරලම එපා වෙලා තියෙන්නේ මටනම් අනික battery එකක් දාගන්න බෑ ගලවන්න අමාරුයි wired එකනම් ඉතින් plug and play apple උන් headphone jack එක අයින් කරේ airpods විකුණාගන්න තමයි ගණන් වැඩි phone වලටනම් type c headphones තියෙනවනේ
  13. social anxiety guy

    තමන්ට දෙයක් කරගන්න බැරි නිසා අනික් මිනිස්සුන්ගෙන් පිළිගන්නවද?

    තමන්ට දියුණු වෙන්න බැරි නිසා හරි අනික් උන්ගෙ සමාජ තත්වය නිසා හරි වෙන හේතුවක් නිසා මිනිස්සුන්ගෙන් පලිගන්න කෙනෙක්ද උඹත්? පලිගන්නවා කියන්නෙ ගහල මරල දානවා නෙවෙයි...පොඩි පොඩි දේවල් වලින් පලිගන්න එක ( කතා නොකර මගාරිනවා, එකට එක කරනවා etc... )
  14. social anxiety guy

    උබලත් වයිෆ්ට මෙහෙම කරලා තියෙනවද? #4

    වයිෆ්ට අතින් පයින් ගහලා නැද්ද කේන්ති ආපුවාම?

    No contents