1. social anxiety guy

    Hutch එකේ සිම් disconnect කරන්නෙ නෑනෙ

    මම hutch service point එකකින් id එක දීලා මගෙ නමට තියෙන සිම් එකක් අයින් කරන්න කිව්වා...ගිය සිකුරාදා කරේ...ඒත් තාම මුන් disconnect කරල නෑනෙ...අදත් බලල හෙට යන්න ඕනෙ...ඇයි බං මුන් මෙහෙම customer කෙනෙක් ඉල්ලීමක් කරාම ඒක නොකරන්නේ? @Heshan Daminda @AnuradhaRa Mention kare bump karanna bari nisa...
  2. social anxiety guy

    iPhone 14 pro | replace battery & back glass | super satisfying 😍

    Super satisfying asmr 😍😍
  3. social anxiety guy

    payment app ගොඩක් පාවිච්චි කරන එකේ තේරුම මොකක්ද?

    Ow free ewa nam aulak na.. Man use karanne hnb online banking and hnb app eka. Third party apps use karana eka matath therenne nathi deyak. Bill payment, transfer, oya hama wadakma tiyenawane banking app eke. HNB hodai...danata aulak wela na... maintenance ekak yanna kalin kiyanawa...eka...
  4. social anxiety guy

    payment app ගොඩක් පාවිච්චි කරන එකේ තේරුම මොකක්ද?

    ඇත්තටම payment app හැම එකකම ගොඩක් වෙලාවට එකම දේ නේද වෙන්නෙ? බැංකුවෙන් දෙන app එක ඇරෙන්න අනික් ඒව දාගත්ත කියල මොකුත් විශේෂයක් නෑනෙ...අනික් එක බැංකුවෙත් service charges කපාගෙන අනික් payment app වලටත් service charge එකක් ගෙවන්න එපැයි...උඹලගෙ අදහස මොකක්ද?
  5. social anxiety guy

    Dialog tv ගැන උදව්වක්

    මෙහෙම වැඩක් උඹලා කරලා තියනවද? එහෙම කරපු එකෙක් ඉන්නවනම් කමෙන්ට් කරන්න. මෙහෙම කියන්නම්කෝ...මගෙ නමට ගත්ත ඩයලොග් ටීවී එකවුන්ට් දෙකක් තියනවා.අපි කියමුකො x account, y account කියල දැන් x account එකේ තිබ්බ set top box එකේ පොඩි software අවුලක් ගියා.ඉතින් ඒකට අලුත් stb එකක් ගෙනාවා, හැබැයි පරණ එක...
  6. social anxiety guy

    ඇයි බං CEB ඇප් එක අත ඇරල දාල තියෙන්නෙ

    මමනං ඇප් එක අයින් කරල ceb care online විතරයි දැන් පාවිච්චි කරන්නෙ...ඒකෙන් ඇප් එකට වඩා වැඩක් ගන්න පුලුවන් Complain එකක් දානකොට එතන ඉල්ලලා තියන හැම එකක්ම පුරවලා දාන්න ඕනෙ...නැත්තං complain එක submit කරන්න බෑ
  7. social anxiety guy

    තවම ගොඩක් උන් රීලෝඩ්, කාඩ් නේද දාන්නෙ?

    වයසක අය නම් අවුලක් නෑ කියමු...ඒත් දැන් ඉන්න උනුත් එහෙමනෙ...මෙච්චර banking app, self care app තියෙද්දී පරන විදිහටම කාඩ්, රීලෝඩ් දානවා...මටනං දැන් කාඩ් එකක් ගත්තත් ගැනෙන්නේ බස් එකට සල්ලි මාරු කරගන්න ඕන උනොත් විතරයි...තවම පරණ විදියට අලුත් උනුත් ඉන්නේ ඇයි
  8. social anxiety guy

    බස්වල ඇයි credit, debit, phone එකෙන් ගෙවන්න ක්‍රමයක් නැත්තේ?

    එහෙම ක්‍රමයක් තිබ්බනම් කොච්චර ලේසිද සල්ලි ගෙවන්න... ඉතුරු සල්ලි දෙන්න දගලන්න ඕනෙත් නෑ
  9. social anxiety guy

    සිසුවාට ලිංගික අතවර කරලා තරුණ ගුරුවරිය අත්අඩංගුවට

    මෙතන කමෙන්ට් දාන උන් ඔක්කොම වගේ 18+ නෙ. ඉතින් මුං මේක දකින්නෙ වයසත් එක්ක mature වෙච්ච sexual කෝණයෙන්.හැබැයි ඕක වයස 14 එකා විඳින විදිහ සෑහෙන වෙනස්... කොච්චර කිව්වත් වයස 14 කියන්නේ පොඩි එකෙක්...තාම sexually mature වෙලා නෑ කොහොමටවත්...ඉතින් ඔහොම දෙයක් වෙන එකට ගෑනු පිරිමි කියල වෙනසක් නෑ trauma එකත්...
  10. social anxiety guy

    ලංකාවේ ISP ලාට දීමට බැරි ඉන්දියාවේ ISP ලාට දීමට හැකි Unlimited Internet

    ලංකාවේ ISP ලාට දීමට බැරි ඉන්දියාවේ ISP ලාට දීමට හැකි 'Unlimited Internet...' 😔÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷>>>>> 📛 මේ ඔබ දකින්නේ ඉන්දියාවේ Jio සමාගම විසින් ඔවුන්ගේ Fiber පාරිභෝගිකයන්ට හඳුන්වා දී ඇති Unlimited Internet පැකේජයි. ✅ ශ්‍රී ලංකාවේ මුදලෙන් මසකට, 💰රු.995 (Speed 30 Mbps)...
  11. social anxiety guy

    කැටවල සල්ලි දාන මෝඩයොත් ඉන්නවනෙ

    මෙච්චර තාක්ෂණය දියුණු කාලෙක කැටවල සල්ලි දාන්නේ ඇයි 😅
  12. social anxiety guy

    Pure blood HarmonyOS Next arriving to rival Android, iOS

    Huawei is set to launch pure blood HarmonyOS, the HarmonyOS Next later this month. While HarmonyOS supports Android apps, the HarmonyOS Next won’t be the same. The company is setting the stage to rival Android and iOS dominance. Chen Xinxin, general manager of HarmonyOS industry solutions...
  13. social anxiety guy

    ගෙයක් paint කරද්දී මේවා මාර වටිනවා

    මේ airless sprayer, drywall sander එහෙම සෑහෙන වටිනව නේ...කාලෙත් ඉතුරුයි, හැමතැනම තීන්ත, බිත්ති කපද්දි එන කුඩු වැටෙන්නෑ
  14. social anxiety guy

    Hair trimmer එකක මේ parts ගන්න තැනක් තියනවද?

    මෙන්න මේ compression spring එක කැඩිලා අනික් පැත්තට සෙට් වෙන එක.hardware වල බැලුවා ඒවගෙ නෑ කිව්වා.නුවර තැනක් නැද්ද මේ spring ගන්න තැනක්?
  15. social anxiety guy

    බත් විතරක් කාලා ඉන්න පුලුවන්ද?

    කඩචෝරු නොකා තේ, කිරි, බීම වර්ග නොබී වේල් තුනටම බත් කාලා ඉන්න පුලුවන්ද? අඩුමගානෙ උදේට, හවසට තේ එකක්වත් නොබී ඉන්න පුලුවන්ද? තේ වෙනුවට වතුර බොනවා...මොකක්ද උඹලගෙ අදහස
  16. social anxiety guy

    මේ bass reflex vent එකක් කීයද?

    මේ වගේ bass vent tube එකක් කීයක් වෙනවද බං? නුවර තැනක් නැද්ද මේවා ගන්න
  17. social anxiety guy

    මරනයට පෙර ස්වභාව ධර්මයේ අනතුරු ඇගවීම්

    තව දෙයක්, ඔය කවුරුහරි කෙනෙක් මැරෙන්න යනකොට අපි මොන දේ කරත් ඒවා බාධා වෙනවා...ඒ කියන්නේ අපි හිතමු ඒ නැතිවෙන්න ඉන්න කෙනා ඉස්පිරිතාලෙ අරන් යන්න හදනවා කියලා... හැබැයි එහෙම අරන් යන්න හදන එක මොන හේතුවක් හරි ඇවිත් පරක්කු වෙනවා, එහෙම නැත්තං යන්න බැරිවෙනවා...අරන් ගියත් වැඩක් නැතිවෙනව තව දෙයක් තමා ලෙඩේ...
  18. social anxiety guy

    මරනයට පෙර ස්වභාව ධර්මයේ අනතුරු ඇගවීම්

    අපේ කිරිඅම්මා නැති උනා ගියමාසෙ 17...අපිව දාලා යන්න දුකයි, මම ඉන්නෙ මහගෙදර නේද වගේ දේවල් කියවන්න පටන් ගත්තා...මමනම් එතකොට දන්නවා නැතිවෙනවා කියල...හැබැයි ඉතින් ගෙදර අයට කිව්වේ නෑ එයාල කලබල වෙන නිසා...ගෙදර අය ඉස්පිරිතාලෙ අරන් ගියා මොකක්හරි ලෙඩක්වත්ද කියල බලාගන්න...නැතිවෙන්න කලින් දවසෙ ගෙදර කොස් ගහක...

    No contents